නංගි හරි නංගි..
අපෝ ඒ කතාව දාන්න කෝ ඉක්මනට..ඔයා ද ලියන්න..ඔයා graphic designer කෙනෙක් ද?
සහෝදරී ඔයා හිතනවට වැඩිය ඔය අයියා ලොකු පෝස්ට් එකක ඉන්නෙ.නිකන් මේ දෙකයි පනහෙ ග්රැෆික් ඩිසයින් කරන අයට සමාන කරන්න එපා.
ඔය අයියත් එක්ක මෙහෙම හරි එළකිරියෙ කතා කරන්න ලැබෙන එකම ලොකු පිනක් කරලා තියෙන්න ඔනා.
සාමන්ය ජීවිතේ ඔය අයියා පාරෙ වැලි කැටයක් දැකලා නැතුව ඇති.
යන්නෙ බී,ඇම්,ඩබලිව් වල.
කන්නෙ කේ,ඇෆ්,සී
බොන්නෙ .... එක්කො ඒක ඔනා නෑ



නිකන් මේ දෙකයි පනහෙ ග්රැෆික් ඩිසයින් කරන අයට සමාන කරන්න එපා.
ඔය අයියත් එක්ක මෙහෙම හරි එළකිරියෙ කතා කරන්න ලැබෙන එකම ලොකු පිනක් කරලා තියෙන්න ඔනා.
යන්නෙ බී,ඇම්,ඩබලිව් වල.
කන්නෙ කේ,ඇෆ්,සී









