අම්මා (කවිබණ) - මාකඳුරේ පඤ්ඤසාර හිමියන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :yes::yes::yes:
    නංගි හරි නංගි..:love:

    අපෝ ඒ කතාව දාන්න කෝ ඉක්මනට..ඔයා ද ලියන්න..ඔයා graphic designer කෙනෙක් ද? :eek:
    සහෝදරී ඔයා හිතනවට වැඩිය ඔය අයියා ලොකු පෝස්ට් එකක ඉන්නෙ.:dull:නිකන් මේ දෙකයි පනහෙ ග්‍රැෆික් ඩිසයින් කරන අයට සමාන කරන්න එපා.:oo:ඔය අයියත් එක්ක මෙහෙම හරි එළකිරියෙ කතා කරන්න ලැබෙන එකම ලොකු පිනක් කරලා තියෙන්න ඔනා.:yes:සාමන්‍ය ජීවිතේ ඔය අයියා පාරෙ වැලි කැටයක් දැකලා නැතුව ඇති.:sorry:යන්නෙ බී,ඇම්,ඩබලිව් වල.:cool:කන්නෙ කේ,ඇෆ්,සී :dull:බොන්නෙ .... එක්කො ඒක ඔනා නෑ:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මම ලියන්නෑ.. ඒ කතාව ලියන්නෙ දිනූෂ.. මගෙන් උදව් ඉල්ලුවා කතාවෙ කොටස් JPEG විදියට හදලා දෙන්න පුළුවන්ද කියලා.. ඉතිං මං උදව් කලා.. දිනූෂට මේ ටිකේ එක්සෑම් වගයක් තියෙනවලු.. ඒකයි කතාව ප්‍රමාද..:yes:

    මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නෙමෙයි..

    සහෝදරී ඔයා හිතනවට වැඩිය ඔය අයියා ලොකු පෝස්ට් එකක ඉන්නෙ.:dull:නිකන් මේ දෙකයි පනහෙ ග්‍රැෆික් ඩිසයින් කරන අයට සමාන කරන්න එපා.:oo:ඔය අයියත් එක්ක මෙහෙම හරි එළකිරියෙ කතා කරන්න ලැබෙන එකම ලොකු පිනක් කරලා තියෙන්න ඔනා.:yes:සාමන්‍ය ජීවිතේ ඔය අයියා පාරෙ වැලි කැටයක් දැකලා නැතුව ඇති.:sorry:යන්නෙ බී,ඇම්,ඩබලිව් වල.:cool:කන්නෙ කේ,ඇෆ්,සී :dull:බොන්නෙ .... එක්කො ඒක ඔනා නෑ:eek:
    :yes::yes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    සහෝදරී ඔයා හිතනවට වැඩිය ඔය අයියා ලොකු පෝස්ට් එකක ඉන්නෙ.:dull:නිකන් මේ දෙකයි පනහෙ ග්‍රැෆික් ඩිසයින් කරන අයට සමාන කරන්න එපා.:oo:ඔය අයියත් එක්ක මෙහෙම හරි එළකිරියෙ කතා කරන්න ලැබෙන එකම ලොකු පිනක් කරලා තියෙන්න ඔනා.:yes:සාමන්‍ය ජීවිතේ ඔය අයියා පාරෙ වැලි කැටයක් දැකලා නැතුව ඇති.:sorry:යන්නෙ බී,ඇම්,ඩබලිව් වල.:cool:කන්නෙ කේ,ඇෆ්,සී :dull:බොන්නෙ .... එක්කො ඒක ඔනා නෑ:eek:

    ඔයා මොකෝ එයාට කඩේ යන්නේ ආ...ඔයා එක්ක එකට :oo:
    එක්කො ඒක ඔනා නෑ
    :baffled:
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේ හාමුදුරුවො විරිඳු කියන්නෑ.. වෙන අය කියන එව්වා නම් ඇති.. කොහොමත් ස්වාමීන්වහන්සේලා විරිඳු කියන්නෑ..:yes:
    ewa thiyanwan dapnko hoyaganna ba:yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ඔයා මොකෝ එයාට කඩේ යන්නේ ආ...ඔයා එක්ක එකට :oo:
    එක්කො ඒක ඔනා නෑ
    :baffled:
    චැක් අන්න කුණු හිත.:eek:මේ නඟේ හොදට ඉන්න මාව යකෙක් කරගන්න එපා මල් වගේ අපිට නරක නම් දෙන්න හදලා.:angry:මම කීවේ බඩියා මගෙ ෆ්‍රෙඩා නිසා.:yes:ඌ 2.50ට දාලා කතා කරනවට කැමති නැති නිසා.:cool:කඩේ නම් යනවා.:oo:ඇයි යන්න එන්නද ඇහුවේ:eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ewa thiyanwan dapnko hoyaganna ba:yes:
    දාන්නම් මචං..:yes:

    චැක් අන්න කුණු හිත.:eek:මේ නඟේ හොදට ඉන්න මාව යකෙක් කරගන්න එපා මල් වගේ අපිට නරක නම් දෙන්න හදලා.:angry:මම කීවේ බඩියා මගෙ ෆ්‍රෙඩා නිසා.:yes:ඌ 2.50ට දාලා කතා කරනවට කැමති නැති නිසා.:cool:කඩේ නම් යනවා.:oo:ඇයි යන්න එන්නද ඇහුවේ:eek:
    :love:

    එළකිරි මචං...
    පින් සිද්ධ වෙන වැඩක් ..:)
    තෑන්ක්ස් සැසා අයියා..

    RePost බුවා;15773266 said:
    වැදගත් දෙයක් ඩව්න්ලෝඩ් කරං කමෙන්ට් එකක් වත් නොදා යන උං කොටියම කාපිය
    ඔව් බං.. හාරසිය ගාණක් බාගෙන..:dull:
     
    object9

    Member
    Sep 20, 2013
    71
    7
    0
    ගොඩක් වටිනවා.. මෙහෙම වැදගත් දෙයක් බෙදා හදා ගත්තට බොහොම පින් සහෝදරයා ...!
     
    saki91

    Member
    Oct 18, 2013
    18
    1
    0
    හොද වෑඩක්..එ වුනාට බුදුදහම තියෙන්නෙ මව් ගුන වර්නනා කරන්නනම් නෙමෙ..