අම්මා කියූ දේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මගේ අම්මා දවසක් මට කිව්වා,

    " යකඩ විනාශ කරන්න අමාරුයි. හැබැයි යකඩ විනාශ වෙන්නේ තමන්ගෙම මලකඩ වලින්.
    ඒ වගේ කාටවත් ඔබව විනාශ කරන්න බෑ. ඔබව විනාශ වෙන්නේ ඔබේම මනස දුර්වල උනොත් විතරයි. හරියට යකඩයක් මලකඩ කෑවා වගේ."

    - ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

    මනස දීප්තිමත්ව තියා ගන්න.

    පැතුම් කර්නර්
     
    Sen-lu

    Well-known member
  • මම කියපු එක වෙන එකෙක් කීව කියල බොරුවට දාපු පරය මොකාද?

    රත්නා ටාටා

    මගේ අම්මා දවසක් මට කිව්වා,

    " යකඩ විනාශ කරන්න අමාරුයි. හැබැයි යකඩ විනාශ වෙන්නේ තමන්ගෙම මලකඩ වලින්.
    ඒ වගේ කාටවත් ඔබව විනාශ කරන්න බෑ. ඔබව විනාශ වෙන්නේ ඔබේම මනස දුර්වල උනොත් විතරයි. හරියට යකඩයක් මලකඩ කෑවා වගේ."

    - ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

    මනස දීප්තිමත්ව තියා ගන්න.

    පැතුම් කර්නර්
    ------ Post added on Jul 23, 2023 at 4:03 AM
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මේක කියවල කොන්පියුස් උන්ගා බන්ගා වෙලා ඉන්නෙ. පැහදිලිව කියපන් ඔය මලකඩ කතාව කිව්වෙ
    අ) ක්‍රිස්තියානි රොනාල්ඩො ගෙ අම්මද
    ආ) පැතුම් කර්නල් ගෙ අම්මද
    ඇ) උඹෙ අම්මද?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Next threads ....
    අම්මා නොකියූ දේ....
    තාත්තා කියූ දේ.....
    තාත්තා නොකියූ දේ......
    මට හිතුණු දේ....
    මට නොහිතුණු දේ.... etc.
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    පැතුම් අම්මා කියන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට ද?
     
    • Haha
    Reactions: haunte

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,683
    113
    Mother Earth
    යකඩ මළකන්නේ ඔක්සිජන් සහ වතුර නිසානේ. එතකොට ඔය උදාහරණෙ ඔක්සිජන් සහ වතුර සමාන වෙන්නෙ කාටද ?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මගේ අම්මා දවසක් මට කිව්වා,

    " යකඩ විනාශ කරන්න අමාරුයි. හැබැයි යකඩ විනාශ වෙන්නේ තමන්ගෙම මලකඩ වලින්.
    ඒ වගේ කාටවත් ඔබව විනාශ කරන්න බෑ. ඔබව විනාශ වෙන්නේ ඔබේම මනස දුර්වල උනොත් විතරයි. හරියට යකඩයක් මලකඩ කෑවා වගේ."

    - ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

    මනස දීප්තිමත්ව තියා ගන්න.

    පැතුම් කර්නර්

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රොනාල්ඩෝ ගේ ප්‍රකාශයක් උපුටා ගත්තේ