අම්මා , තාත්තා කරපු දේවල් ලිස්ට් එකක් ලිව්වා

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,190
    1,231
    113
    අම්මා , තාත්තා කරපු දේවල් ලිස්ට් එකක් ලිව්වා , අම්මෝ කරපු දේවල් .. එයි යකෝ 30 පැන්න ගමන් අම්ම ගෙදර මිනි පහන වෙලා , තාත්තා අපේ නිහඩ විරය වෙන්නේ ... 20 ගනන් වල එහෙම හිතෙන්නේ නැහැනේ
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙකු වාගෙයි තාත්තෙ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙකු වාගෙයි තාත්තෙ
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙකු වාගෙයි තාත්තෙ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් තාත්තෙ

    වයස 35 විතර වුනාම තමයි ඔය සින්දුවේ තේරුම හරියටම දැනුනේ
     
    • Love
    Reactions: TonyMontana83

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ලිස්ට් එකක් ලියල ඉවරකරන්න පුලුවන් උනා කියන්නෙ අම්මයි තාත්තයි උඹ එක්ක ඉඳල ඇත්තෙ ටික කාලයයි. ඊටපස්සෙ තෝව අතඇරල ගිහින්ඇති.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ළමයෙක් හදන්න තීරණය කරපු නිසා ඇරෙන්න කරපු දේවල් ලිස්ට් එකේ තියෙනවද???
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දෙමව්පියෝ වෙනවා නම් දරුවන්ට එහෙම කරන්නම ඕන බං එහෙම කරන්න බැරිනම් ඒ වගේ අය දරුවෝ හදන්න නරකයි. මගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවන්ට සලකනවා උනුත් අනාගතේ උන්ගේ දරුවන්ට එහෙමම කරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ උවමනාවට ඉතිං අපි උන්ව බලාගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ කියනවා " අපි හරියට බඩට කන්නේවත් නැතුව උබලව හැදුවේ " කියලා අනිත් පැත්තට දරුවන්ට අහන්න පුළුවන් තමන්ටවත් කන්න නැතුව මොකටද අපිව හැදුවේ කියලා.
     
    ඔන්න ඕකයි කතාව. අහවල් රෙද්දකටද හුකල ළමයි හැදුවෙ. මටත් ළමයෙක් ඉන්නවා, කවදාවත් කම්ප්ලේන් කරන්න්නෙත් නෑ, අරම කරා මෙහෙම කරා කියල කියවන්නෙත් නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    දෙමව්පියෝ වෙනවා නම් දරුවන්ට එහෙම කරන්නම ඕන බං එහෙම කරන්න බැරිනම් ඒ වගේ අය දරුවෝ හදන්න නරකයි. මගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවන්ට සලකනවා උනුත් අනාගතේ උන්ගේ දරුවන්ට එහෙමම කරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ උවමනාවට ඉතිං අපි උන්ව බලාගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ කියනවා " අපි හරියට බඩට කන්නේවත් නැතුව උබලව හැදුවේ " කියලා අනිත් පැත්තට දරුවන්ට අහන්න පුළුවන් තමන්ටවත් කන්න නැතුව මොකටද අපිව හැදුවේ කියලා.
    දරුවො හදන්නෙ නැතුව ඇති. නූගත් සතුටක කෙලවරක හැදෙන්න ඇති. මොනා උනත් ගගකට මුහුදකට කුණුගොඩකට දාන්නෙ නැතුව තමන් නොකා නොබී හරි හදාගන්නවනෙ.
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    උඹ දන්නා දේවල් විතරයිමේ බන් list කරන්න පුළුවන් , අපි නොදන්නා කොච්චර දේවල් ඇතිද, වටිනාකමක් දෙන්න වත් බැරි කැප කිරීම් ...........
     
    • Like
    Reactions: chullahattipadopana

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දෙමව්පියෝ වෙනවා නම් දරුවන්ට එහෙම කරන්නම ඕන බං එහෙම කරන්න බැරිනම් ඒ වගේ අය දරුවෝ හදන්න නරකයි. මගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවන්ට සලකනවා උනුත් අනාගතේ උන්ගේ දරුවන්ට එහෙමම කරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ උවමනාවට ඉතිං අපි උන්ව බලාගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ කියනවා " අපි හරියට බඩට කන්නේවත් නැතුව උබලව හැදුවේ " කියලා අනිත් පැත්තට දරුවන්ට අහන්න පුළුවන් තමන්ටවත් කන්න නැතුව මොකටද අපිව හැදුවේ කියලා.
    agree:yes:
    ලකේ පංකාවේ ලමයෙක් හදනවා කියන්නේ මහා ලොකු දෙයක්
    අද බස් එකට නැග්ග එකෙක් ඌ accident වෙලා කොන්ද කැඩිලලු, wifey නැති වෙලාලු
    අවුරුදු 3 එකෙකුයි, මාස ගාණක පොඩි එකෙකුට කන්න සල්ලි හිගා කනවා

    තව ගෑනියෙක් ළමයි 3ක් හදලා මනුස්සයත් එක්කම හිගා කනවා:(
    උන් හරියට නිකන් අපි කියලා ලමයි හැදුවා වගේනේ