anna ekane ban....... hageem walata wahal wenna epa kiya kiya talks denawa samahara kattiya..... but we still hearted humansmata nama list keranna ba echara godak thiyanawa mama me thana inne e denna nisa marunath e naya gewanna ba mata nam
ඔන්න ඕකයි කතාව. අහවල් රෙද්දකටද හුකල ළමයි හැදුවෙ. මටත් ළමයෙක් ඉන්නවා, කවදාවත් කම්ප්ලේන් කරන්න්නෙත් නෑ, අරම කරා මෙහෙම කරා කියල කියවන්නෙත් නෑ.දෙමව්පියෝ වෙනවා නම් දරුවන්ට එහෙම කරන්නම ඕන බං එහෙම කරන්න බැරිනම් ඒ වගේ අය දරුවෝ හදන්න නරකයි. මගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවන්ට සලකනවා උනුත් අනාගතේ උන්ගේ දරුවන්ට එහෙමම කරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ උවමනාවට ඉතිං අපි උන්ව බලාගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ කියනවා " අපි හරියට බඩට කන්නේවත් නැතුව උබලව හැදුවේ " කියලා අනිත් පැත්තට දරුවන්ට අහන්න පුළුවන් තමන්ටවත් කන්න නැතුව මොකටද අපිව හැදුවේ කියලා.
දරුවො හදන්නෙ නැතුව ඇති. නූගත් සතුටක කෙලවරක හැදෙන්න ඇති. මොනා උනත් ගගකට මුහුදකට කුණුගොඩකට දාන්නෙ නැතුව තමන් නොකා නොබී හරි හදාගන්නවනෙ.දෙමව්පියෝ වෙනවා නම් දරුවන්ට එහෙම කරන්නම ඕන බං එහෙම කරන්න බැරිනම් ඒ වගේ අය දරුවෝ හදන්න නරකයි. මගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවන්ට සලකනවා උනුත් අනාගතේ උන්ගේ දරුවන්ට එහෙමම කරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ උවමනාවට ඉතිං අපි උන්ව බලාගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ කියනවා " අපි හරියට බඩට කන්නේවත් නැතුව උබලව හැදුවේ " කියලා අනිත් පැත්තට දරුවන්ට අහන්න පුළුවන් තමන්ටවත් කන්න නැතුව මොකටද අපිව හැදුවේ කියලා.
agreeදෙමව්පියෝ වෙනවා නම් දරුවන්ට එහෙම කරන්නම ඕන බං එහෙම කරන්න බැරිනම් ඒ වගේ අය දරුවෝ හදන්න නරකයි. මගේ දෙමව්පියෝ ඒගොල්ලන්ට පුළුවන් උපරිමයෙන් අපිට සැලකුවා මමත් මට පුළුවන් උපරිමයෙන් මගේ දරුවන්ට සලකනවා උනුත් අනාගතේ උන්ගේ දරුවන්ට එහෙමම කරයි. දරුවෝ මේ ලෝකෙට එන්නේ අපේ උවමනාවට ඉතිං අපි උන්ව බලාගන්න ඕන. මම දැකලා තියෙනවා සමහර දෙමව්පියෝ කියනවා " අපි හරියට බඩට කන්නේවත් නැතුව උබලව හැදුවේ " කියලා අනිත් පැත්තට දරුවන්ට අහන්න පුළුවන් තමන්ටවත් කන්න නැතුව මොකටද අපිව හැදුවේ කියලා.

