අම්මා තාත්තා නැති උනාම 😢

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    මචන් අපි හැමෝම දන්නවා කවද හරි දවසක අපේ ලගින්ම ඉන්න අය දාල යනවා කියලා. අම්මා තාත්තා ගැන තමයි මම මේ කතා කරන්නේ.

    මට දැනට අවුරුදු 27ක් විතර උනත් මම අම්මා එක්ක මාර close relationship එකක් තියෙනවා. මට ගොඩක් වෙලාවට හිතෙනවා අම්මට මොනා හරි උනොත් මම කොහොමද ඉන්නේ කියල. එත් එක කවද හරි වෙනවා අකමතෙන් උනත්. උබලට හිතිලා තියෙනවා ද කවද හරි අම්මා හරි තාත්තා හරි දාල ගියොත් එක දරාගන්නේ කොහොමද කියලා? එහෙම උන අයත් ඇති නේ. ඒගොල්ලොන්ගේ experience එක පොඩ්ඩක් share කරන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මටත් බං.. අපි මෙහෙම හිනාවෙලා හිටියට දවසක අඬන්ඩ වෙනව
    මම ඒ වෙලාවට හිතා ගන්නව මොන ලෝකෙකින් හරි අම්මව ආයෙ මුණ ගැහෙයි කියල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    අම්මා තාත්තා අහිමි වීම මට විතරක් වෙන සිද්ධියක් කියලා හිතුවාම තමයි ඔය දුක. ඔය දේ මේ ලෝකේ හැමෝටම සිද්ධ වෙනවා. අවුරුදු 5-6 ලමයින්ට පවා අම්මා තාත්තා දෙන්නම නැතිවෙන්නේ. දුක තමයි ඒත් ඉතිං කරන්න දෙයක් නෑ. ඉපදුනානම් දුක් විඳීමක් තමයි තියෙන්නේ
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    මටත් බං.. අපි මෙහෙම හිනාවෙලා හිටියට දවසක අඬන්ඩ වෙනව
    මම ඒ වෙලාවට හිතා ගන්නව මොන ලෝකෙකින් හරි අම්මව ආයෙ මුණ ගැහෙයි කියල
    උඹ ඔය විදියට දුක විඳින්න අම්මලාට ගානක් නැති නිසා කියලා නේද උඹ කලින් කිව්වේ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උඹ ඔය විදියට දුක විඳින්න අම්මලාට ගානක් නැති නිසා කියලා නේද උඹ කලින් කිව්වේ?
    ඒ වුණාට බං...
    මට දැං අම්මල හරි ඉන්නව
    අම්මට දොසක් කියන්ඩත් බෑ වෙලාවකට.. එයාල මොනා කරන්ඩද..
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක ඉතිං ලෝකේ හැමෝටම වෙන දෙයක්. වෙලාවකට දෙමාපියෝ ඉද්දි ළමයි මැරෙන්නේ. ඔයාලගේ පවුලේත් මොනා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    බුද්ධාගම බොරු වෙලා
    කතෝලික ආගමේ කියන විදියට වෙනවනං
    එතකොට දවසක අපි හැමෝම මුණගැහෙනව
     
    • Wow
    Reactions: Jack London

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    බුද්ධාගම බොරු වෙලා
    කතෝලික ආගමේ කියන විදියට වෙනවනං
    එතකොට දවසක අපි හැමෝම මුණගැහෙනව
    උඹට කැමති විදියකට හිතා ගනිං. ලෝකේ පවතින සිස්ටම් එකක් තියෙනවා. ඒ විදියට සියල්ල සිදු වෙයි.
     
    • Like
    Reactions: Boralugoda01

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    උඹට කැමති විදියකට හිතා ගනිං. ලෝකේ පවතින සිස්ටම් එකක් තියෙනවා. ඒ විදියට සියල්ල සිදු වෙයි.
    වෙන ආගමකට අපහාස කෙරුව නෙමේ මචං
    සහනයක් ගැන හිතුව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    අම්ම තාත්ත විතරක් නෙවෙයි බන්, අපිත් මැරෙනවා නේ .. තව උපරිම දවස් 10 000ක් වගේ තමයි ඉන්නේ ඔක්කොම කර කර.. ඕවා ඉතින් ඔහොම තමයි ඕන කෙනෙක්ට .
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සැබෑ අම්මා කෙනෙක්ගේ තැන වෙනත් නෑදෑයෙක්, බිරිදගෙන් හෝ දරුවෙක්ගෙන් පිරවෙන්නේ නෑ. සමහර එවුන්ට නම් කසාදයක් කරගත්තම අම්මා අමතකයි. කවුරු කොහොම කිව්වත් ගෙදර බුදුන් අම්මම තමයි.