අම්මා තාත්තා වෙනුවෙන්

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අපි එයාලට කරපු දේවල් ත්‍රෙඩ් එකකට අකුරු කරල ලියන්න පුලුවන් තරමට සුලු දේවල් ටිකක් විතරයි.....

    ඉන්දියාවෙ යවපු එක විතරයි මමනං කරල තියෙන්නෙ.
    ඊට අමතරව හිත රිද්දන්නැතුව සතුටින් තියන්න ට්‍රයි කරනව.
    සිරාවට නේද බන් ,, එයාලා අපි වෙනුවෙන් කොච්චර දේවල් කලාද , මට මතකයි මන් කැම්පස් ඉන්න කාලේ සල්ලි නැතුව එයාලා මල්ලිට විතරක් කෑම හදලා තේකක් බිලා නිදාගතත දවස් , එහම බලද්දී අපි මොනාද කරලා තියෙන්නේ කියලා දුක හිතෙනවා නේ, වචන පේලි පහැක වත් ලියන්න බෑ නේ අපි එයාලට කරපුවා :(:(:(
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    @niyomax @kasun_kbp thank you both...මන් මේ පාර A/l කරනවා (2nd shy bio)..ගියපාර chem C විතරයි..මේ පාරත් ලොකුවෙනසක් නැතිවෙයි...(මන් කලින් ත්‍රෙඩ් එකක් දැම්ම )...ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ මන් ගැන....අම්ම තාත්තයි දෙන්නම කියන්නේ අපිව බලාගන්න ඕනෙත් නෑ කොහොමහරි මෙඩිසින් යන්න කියලා :( ...ඒකයි කිව්වේ මට දෙපාරක් ඒ සතුට දෙන්න බැරිවුනා කියලා...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    @niyomax @kasun_kbp thank you both...මන් මේ පාර A/l කරනවා (2nd shy bio)..ගියපාර chem C විතරයි..මේ පාරත් ලොකුවෙනසක් නැතිවෙයි...(මන් කලින් ත්‍රෙඩ් එකක් දැම්ම )...ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ මන් ගැන....අම්ම තාත්තයි දෙන්නම කියන්නේ අපිව බලාගන්න ඕනෙත් නෑ කොහොමහරි මෙඩිසින් යන්න කියලා :( ...ඒකයි කිව්වේ මට දෙපාරක් ඒ සතුට දෙන්න බැරිවුනා කියලා...
    උබ තාමත් මේකේ නේ .. ඒ ත්‍රෙඩ් එකේ කියපු කිසිම දෙයක් ඔලුවට ගත්තේ නැද්ද බන් :no::no::no::no:
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    උබ තාමත් මේකේ නේ .. ඒ ත්‍රෙඩ් එකේ කියපු කිසිම දෙයක් ඔලුවට ගත්තේ නැද්ද බන් :no::no::no::no:
    පැය 24 මේකේ ඉන්නේ නෑ....කම්මැලි වෙන වෙලාවට එනවා..
     
    • Love
    Reactions: The Hacker

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    පැය 24 මේකේ ඉන්නේ නෑ....කම්මැලි වෙන වෙලාවට එනවා..
    ඒ ලෙවල් කියන්නේ ජීවිතෙන් එක කාලයක් විතරයි, ඕක ඉවරකරල වරෙන් ඊටපස්සේ ඕනි තරම් අවස්තා අහුවෙනවා ගොඩ යන්න.
     
    • Like
    Reactions: S_M_S

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    තත්තා සෑහෙන කාලයක අසනීප වෙලා හිටිය නිසා කොහෙවත් එක්කන් යන්න බැ. නමුත් අට පිරි කර එහෙම පූජා කෙරෙව්වා. අම්ම නම් දබදිව යැව්වා. බෞද්ද නම් ධර්ම මාර්ගයට යොමු කරන එක තමා උබට පස්සෙ කාලෙක හිතල සතුටු වෙන්න තියෙන හොදම දේ. අනික මානසික කරදර නොදී ඉන්න ඔන.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    thatha gedara nawaththagaththa job eken ain karala. mage wayasa ekka eka tikak loku wadak.puluwan hama welema sathutin thiyanna balanawa. loku dewal karanna ba eth puluwan vidiyata eyala ekka kale gatha karanawa
     
    • Like
    Reactions: S_M_S

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    @niyomax @kasun_kbp thank you both...මන් මේ පාර A/l කරනවා (2nd shy bio)..ගියපාර chem C විතරයි..මේ පාරත් ලොකුවෙනසක් නැතිවෙයි...(මන් කලින් ත්‍රෙඩ් එකක් දැම්ම )...ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ මන් ගැන....අම්ම තාත්තයි දෙන්නම කියන්නේ අපිව බලාගන්න ඕනෙත් නෑ කොහොමහරි මෙඩිසින් යන්න කියලා :( ...ඒකයි කිව්වේ මට දෙපාරක් ඒ සතුට දෙන්න බැරිවුනා කියලා...
    මමත් මීට අවුරුදු 20 කට උඩදි උසස් පෙළ ලියන්න කලින් මොරටුව කැම්පස් එකේ ප්‍රදර්ශනයක් බලන්න ගියා... ඒ ගියාම මට පුදුම ආසා හිතුනා කවදා හරි මමත් මේකට එනවා කියලා... පුදුම ෆීල් එකක් ආවා ඇඟට... මම ගෙදර ආවේත් මාර ගැම්මෙන්... ඒත් ඒ හීනය හැබෑ කර ගන්න බැරි උනා...

    අපිත් එක්ක රෝයල් එකේ හිටපු පට්ටම හැන්ඩි කොල්ලෙක් හිටියා.. ඌ 1st shy f3 යි.. ඒත් ඌ දෙවෙනි පාර මාර විදියට මහන්සි උනා.. දෙවෙනි පාර ඌ A3 යි.. කෙළීන්ම මෝරා... අද ඌ ඔසී වල ඉන්නේ.. ඉන්ජෙක්... ලස්සනම ලස්සන කෙල්ලෙක් බැන්දේ... හොඳට ඉන්නවා එහේ... ඔන්න ඔහොමයි බන් මනුස්ස ජීවිත...

    උඹ මේ පාර කොහොම හරි විෂයන් 3 ගොඩ දාපන්..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    matath oka loku prashnayak machan :(

    mama karanne podi rassawak.. eken kanna bonna genawa.. gedara wiyadam balanawa..
    eth ammai thaththai api kiyana widiyata inna kemathi naha..
    egollo wayasa welath akkalage aiyalage iwarayak nathi prashna nisa eyalage lamai balaganna gihin leda wenawa

    mata one me denna gedara thiyan darmayata kittu karanna
    uba wayasata giyath ochcharayi ban eyalaa apiwa thama lamayi widiyata dakinne bandan passe e lamayiw a dakinne ape lamayingen ape podi kaale mathak wenwaa athi .

    wayasata giyamaa eyalaage sathuta lamayi ekka inna eka ban wena monaa karannada duppath api
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සිරාවට නේද බන් ,, එයාලා අපි වෙනුවෙන් කොච්චර දේවල් කලාද , මට මතකයි මන් කැම්පස් ඉන්න කාලේ සල්ලි නැතුව එයාලා මල්ලිට විතරක් කෑම හදලා තේකක් බිලා නිදාගතත දවස් , එහම බලද්දී අපි මොනාද කරලා තියෙන්නේ කියලා දුක හිතෙනවා නේ, වචන පේලි පහැක වත් ලියන්න බෑ නේ අපි එයාලට කරපුවා :(:(:(
    එහෙම තමයි මචං දෙමවුපියො.
    දැනටත් මගෙන් වියදමට සල්ලි ගන්නෙ නෑ. මම බලෙන් තමයි දෙන්නෙ. වියදම් කරාම කොල්ලට ඉතුරුවක් නෑ කියල තමයි කියන්නෙ. අපි රස්සාවල් කරත් තාම අපිව පෝෂනය කරන එක එයාලගෙ යුතුකමක් කියන තැන ඉන්නව.
    අපිත් දැන් මෙහෙම හිටියට අපි ඉගෙනගන්න කාලෙ අම්මල සෑහෙන දුක් විඳල තියෙනව.
    වැඩේ කියන්නෙ, ඒව කවදාවත් දුකක් විදිහට හිතන්නෙත් නෑ
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    කොරොනා පටන් ගන්න කලින් අම්මව දබදිව යවා ගන්න පුලුවන් උනා.අදටත් අම්ම කියනව ගියෙ නැත්තන් කවදාවත් යන්න වෙන එකක් නෑ කියල.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    පුළුවන් හැම වෙලේම කරන්න පුළුවන් උපරිම කරනවා
    දබදිව යවන්න හදනකොට වයිෆ් ප්‍රෙග්නන්ට් උන දැන් කොරෝන නිසා යවන්න බැ
    උපරිම කන්න බොන්න දීල බලා ගන්නවා බෙහෙත් හේත් වලට දෙනවා
    පෙන්ෂන් එක අල්ලන්න වත් දෙන්නේ නැ
    දාන මානත් කරෝනවා පින්කන් කරෝනවා සල්ලි දිඉලා
    හිගන්නෙක් ආවත් රු 10 වඩා දෙන්නේ නැ දැන් බැනල බැනාල අඩුම 50 ක් 100 වත් දෙන තැනට පත් කරලා තියෙනවා
    කටිනයක් කරවන්න ආසාවෙන් ඉන්නවා එකත් කරවනවා කොහොම හරි