සිරාවට නේද බන් ,, එයාලා අපි වෙනුවෙන් කොච්චර දේවල් කලාද , මට මතකයි මන් කැම්පස් ඉන්න කාලේ සල්ලි නැතුව එයාලා මල්ලිට විතරක් කෑම හදලා තේකක් බිලා නිදාගතත දවස් , එහම බලද්දී අපි මොනාද කරලා තියෙන්නේ කියලා දුක හිතෙනවා නේ, වචන පේලි පහැක වත් ලියන්න බෑ නේ අපි එයාලට කරපුවාඅපි එයාලට කරපු දේවල් ත්‍රෙඩ් එකකට අකුරු කරල ලියන්න පුලුවන් තරමට සුලු දේවල් ටිකක් විතරයි.....
ඉන්දියාවෙ යවපු එක විතරයි මමනං කරල තියෙන්නෙ.
ඊට අමතරව හිත රිද්දන්නැතුව සතුටින් තියන්න ට්‍රයි කරනව.



