ape kassippusiraa wage unwa adarshyata ganne nane adakale wun.. barinam aran palayako kella ekka gihin badaganna thibba ne.
කසිප්පු සිරා?ape kassippusiraa wage unwa adarshyata ganne nane adakale wun.. barinam aran palayako kella ekka gihin badaganna thibba ne.
ඔව් තියෙනවා,. ඔය හැම සින්දුවක්ම කියන මිනිස්සුත් දැන් ජීවතුන් අතර නෑනේ. අඩුම 2010න් පස්සේ 2020 වෙනකන් අන්තිම දශකේ ඇතුලත ගහපු සින්දුවක් කියපන් එහෙම මොරාල් එක ඇතිවෙන. උඹල ඔය කියන සින්දුවයි උඩ දාල තියෙන ලෝකයෙන් යමු එකයි ගත්තොත් පහුගිය අවුරුද්ද ඇතුලත වැඩියෙන්ම ට්‍රේන්ඩින් වුන සින්දුව ලෝකයෙන් යමු නේද?
නිකමට කඩ්ඩ සින්දුවක් අහපන්, මේකේ අනික් පැත්ත එහෙ, පඳුරකට පයින් ගැහුවත් මොරාල් අප් වෙන සින්දු හැම තැනම.

Iskole gihilla iwarath na gewal wala kamaththa thama lokuma awula. Oya wage labbakata marenawa kiyanne iskolen eliyata awilla ena prashna waladinan kohomath marenawa
Aparade naasthi wena kaamai salliy 
Link ටිකක් දාන්න බ්‍රෝ ඒ වගේ කඩ සින්දු වලනිකමට කඩ්ඩ සින්දුවක් අහපන්, මේකේ අනික් පැත්ත එහෙ, පඳුරකට පයින් ගැහුවත් මොරාල් අප් වෙන සින්දු හැම තැනම.
Link ටිකක් දාන්න බ්‍රෝ ඒ වගේ කඩ සින්දු වල
දෙමාපියන් විරුද්ධ වුනා කියා පාසල් පෙම්වතුන් මහවැලි ගගට පැන සියදිවි හානි කර ගනියි
------------------------------------------------------------------------------
කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් පොල්ගොල්ල නවයාලතැන්න දුම්රිය පාලම මතින් 07දින අලුයම 5.45 ට පමණ මහවැලි ගඟට පැන ඇති පාසල් සිසුවෙකු හා සිසුවියෙකු මරණයට පත්ව තිබේ.
ප්රේම සම්බන්ධතාවයක් මත මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ පොල්ගොල්ල නවයාලතැන්න ප්රරදේශයේ පදිංචිව සිටි ශාමලී හර්ශනි රත්නායක නැමැති 15 හැවිරිදි සිසුවියක හා පල්ලේතලවින්න ප්රදේශයේ පදිංචිව සිට් අකිල විජේරත්න නැමැති 16 හැවිරිදි සිසුවෙකි.
![]()
View attachment 84272
ඇත්තටම එක සිංහල සින්දුවක් නෑනේ බන් මානසිකව කඩාගෙන වැටුන වෙලාවට මොරාල් එක නග්ගලා ගන්න විදිහේ. තියෙන්නෙම අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න තියෙන සින්දුනේ.![]()
exactly what I was going too sayඔය ජාන continue වෙන්නෙ නෑ, ස්වාබාවිකවම වඳ වෙලා යනවා ඒක හොඳයි
