අම්මයි තාත්තයි දෙන්නම කවදාවත් බුදු බව පතන්නේ නෑ..
එයාලට ඕනා තමන්ගෙ දරුවන් බුදුවෙනවා දකින්න........
machan me pool eka ain karapan , eka asadarana prashnayak
ow , na keyala kohomada ? keyanne

අම්මයි තාත්තයි දෙන්නම කවදාවත් බුදු බව පතන්නේ නෑ..
එයාලට ඕනා තමන්ගෙ දරුවන් බුදුවෙනවා දකින්න........

අපි අම්මා බුදුවෙන්න ඕනෙ කියලා ප්රාර්ථනා කරාට ඇත්තටම අපි ඒකෙන් අදහස් කරන්නේ අම්මට අපේ හිතේ තියෙන අප්රමාන වූ ආදරය සහ භක්තිය...
ඒත් අම්මාවරුන් පමණක් මතු බුදු වේවා කියලා ප්රාර්ථනා කරන එකට මම අකැමැතියි... පියවරුත් මතු බුදුවෙන්නම ඕනේ...
මම නම් මගේ දෙමව්පියෝ මතු බුදුවෙන්න කියලා ප්රාර්ථනා කරනවා....