අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ?

අම්මා වරුන් පමණද

  • ඔව්

    Votes: 3 12.5%
  • නැහැ

    Votes: 21 87.5%

  • Total voters
    24

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ?

    අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ?

    28462_1407476118795_1589210257_30985284_1162211_n.jpg

    :confused::confused:
     
    Last edited:

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අම්මයි තාත්තයි දෙන්නම කවදාවත් බුදු බව පතන්නේ නෑ..
    එයාලට ඕනා තමන්ගෙ දරුවන් බුදුවෙනවා දකින්න........
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    අම්මයි තාත්තයි දෙන්නම කවදාවත් බුදු බව පතන්නේ නෑ..
    එයාලට ඕනා තමන්ගෙ දරුවන් බුදුවෙනවා දකින්න........

    100%%%%% true machan............
    i agree with u
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    machan me pool eka ain karapan , eka asadarana prashnayak

    ow , na keyala kohomada ? keyanne

    ඉතින් හරිනෙ :yes:
    අම්ම වරුන් පමණද මතු බුදු වන්නේ?
    ඔව්/නැහැ

    ඔව් = අම්ම විතරයි
    නැහැ = දෙන්නම:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි අම්මා බුදුවෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරාට ඇත්තටම අපි ඒකෙන් අදහස් කරන්නේ අම්මට අපේ හිතේ තියෙන අප්‍රමාන වූ ආදරය සහ භක්තිය...
    ඒත් අම්මාවරුන් පමණක් මතු බුදු වේවා කියලා ප්‍රාර්ථනා කරන එකට මම අකැමැතියි... පියවරුත් මතු බුදුවෙන්නම ඕනේ...
    මම නම් මගේ දෙමව්පියෝ මතු බුදුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අපි අම්මා බුදුවෙන්න ඕනෙ කියලා ප්‍රාර්ථනා කරාට ඇත්තටම අපි ඒකෙන් අදහස් කරන්නේ අම්මට අපේ හිතේ තියෙන අප්‍රමාන වූ ආදරය සහ භක්තිය...
    ඒත් අම්මාවරුන් පමණක් මතු බුදු වේවා කියලා ප්‍රාර්ථනා කරන එකට මම අකැමැතියි... පියවරුත් මතු බුදුවෙන්නම ඕනේ...
    මම නම් මගේ දෙමව්පියෝ මතු බුදුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
    :yes::yes::yes::yes: