අම්මා වෙනුවෙන් උදව්වක්...!

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
Maharagama Cancer hospital eken beluwe nethda? Any way wish your mother fast recovery. If you need a small help to buy the medicine just inbox a message.
 

SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මගේ අම්මත් දවස ගානේ ඔහොම බෙහෙතක් ගත්ත මචන් ... 20 000 ගානක් තම එකත් ....

    මෙහෙනම් නොර්මල් pharmacy නවල තිබ්බ ... උඹට ඕනි 22500 ට අඩුවෙන්ද නැත්තම් ඒ ගානට තියන තැනක් ද ...මන් හෙට අනිද්දට කියන්නම් තාත්ත දන්නවා ඇති ගත්ත තැන ...

    උඹට සෙට් උනේ නට්ටම් තම තැනක් මට PM එකක් දාපන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙමයි අන්තර්ජාලයෙන් ඇනවුම් කරනවා නම් ප්‍රවේශමෙන්. මොකද බොරු බෙහෙත් තියනවා. කිසිම ඕෂධිය වටිනාකමකින් තොර බොරු බෙහෙත්.

    ලංකාවේ වගේ නොවෙයි prescription නැතුව විදේශීය රටවල බෙහෙත් දෙන්නේ නැහැ. එක නිසා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
    :yes::yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචං