අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්රාර්ථනා කරනවා.
උදව්වක් ඕනේ උනොත් මටත් යම් දායකත්වයක් දෙන්න පුලුවන් මචං. අඩුම තරමේ එලකිරියේ යාලුවෝ 5,6 දෙනෙක් එකතු වෙලා එක බෙහෙත් පැක් එක ගානේ අරං දෙන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්නේ.
අනිත් එක මචං ඉංග්රිසි බෙහෙත් කරන අතරේ පොඩ්ඩක් සිංහල බෙහෙත් පැත්තටත් අවධානය යොමු කරන්න බලන්න.