Good Post Bro
ඇල්වින් සහ ගෝලයෝ;12615642 said:නියමය්
Niyamai Kollo Uba Rajawei Kawadahari
මගේ අම්මත් අද මාත් එක්ක නැහැ..
අම්මා කියන චරිතයේ අඩුව මකන්න විකල්පයක් මේ ලෝකේ කොහේවත් නැහැ..
මගේ අම්මා උපදින හැම ආත්මෙකදිම මගේම වෙන්න ඕන..
aniwa ubata ammawa aye labeyi...ena aathmedi mehema dukak nowenna amma wenuwen hodata pin karanna machan 
sira story eka... REP++
Patta katawa
bump
Hithata mokadda wage...
thnx machan rep 5+++++
මේවගේ කතා අහද්දී තමයි මචන් මතක් වෙන්නේ, මෙච්චර අවුරුදු ගානක් කන්න බොන්න දීලා අපිව උස් මහත් කරපු අම්මට අපි මෙහෙමද සලකන්නේ කියල, බොහොම ඉස්තුති මචන් බෙදා ගත්තට



niyamai machannnnn
උඹේ පෝස්ට් එක කියවනවට වඩා දරාගන්න අමාරුයි මේකෙ අපේ කොල්ලො දාල තියෙන ඒව කියවන එක..
පට්ටම අමාරුයි.. සමාවෙයන් මේ ත්රෙඩ් එක පැත්ත පලාතෙ ආයෙ එන්නෙ නෑ... ඇඩෙනව බන්...
මම ගියා..

niyama kathawak bro! Thanx meka translate karala api ekka share karagaththa ta. Me wage ammala labenna daruwo godak lucky wenna one.....eth daruwanta ammala ge agayak nah![]()

හිතට වදින කතාවක්
ගොඩක් අම්මලා ඔහොම තමයි
තවා දාහන් මේ වගේ ඒවා![]()
fatta storiya macha...sirawatama bokkatama waduna bnz..
sirawatama maxxa..
rep denna balu bnz...![]()

හරිම සංවේදියි .......
Rep ++++

Dear Member,
This is one of the best post I've ever come across..
If typed it by urslf dat wud b more gr8
Nevertheless ..
we know that kind of courage love n faith are always within our mothers towards their beloved sons...
Its our damn duty express our gratitude 2 uor beloved parents BEFORE IT TOO LATE
Great job bro............
kiyaganna wachana ne.mata nam thadatama weduna

ela post ekak saho![]()
supri...
thanks bro..
rep +5