අම්මියෝ.................

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ekane lol

ow ow man hondata danna eka.... :P ape gedarath oya cn eka thiyenawa lol
paw issara thaththa awa ammai,akkai mai ekka shopping.... :lol: den nam eya shopping giya kalayak mathaka na... amma ekka yanne api... apita oni unama akkai mai yanawa... hehe sisters la inna ekath hondai :D

ape thaththath dan eyata monawa hari ganna ona unamath balen adagena yanna ona. :lol: mata sistersla na ne. Only brothers. Habai ape malli oya wadeta niyamai. Eyata apitath wada hondata lassana andum thoranna puluwan. Ithin ammai mai eyawa adan yanawa. :D
 

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
ow... dennatama oni dewal balanna gihama.. full joliye shopping karaddi kalaya yanawa denne na... and kammelith na..... ;)

oww.. Mulu dawasama awiddata passe hawas unama thamai therenne. Denna ekka yanakota full jolly thamai.. :D
 

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අනේ සාදු තොට..
    0002053E.gif


    hahahah :lol::lol::lol::lol::lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කුම්බලා මාලූ කෑවානම් විදවපන් බළලෝ කිව්වලු ආආආ:baffled::baffled::baffled::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගෙ කකුල් හතර නෑ වගේ බං
    එකක් ගන්න වගේ බලනවා
    පස්සේ ඒක හරිනෑ කියලා වෙන තැනකට යනවා
    අම්මප අද තමයි මුළු නුවරම එකපාර ඇවිද්දේ:sorry::sorry::sorry:
    ඈ බොල තොට පූසියෝ නෑ කියලා ගෙදරින් පූසියෙක් හොයලදෙන්න යනවා කියලා කලින් ත්‍රෙඩ් දැම්මා නේද ?
    එතකොට කාගෙ පූසිත් එක්කද දැං තෝ ඔය ශොපිං ගියේ ?
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඈ බොල තොට පූසියෝ නෑ කියලා ගෙදරින් පූසියෙක් හොයලදෙන්න යනවා කියලා කලින් ත්‍රෙඩ් දැම්මා නේද ?
    එතකොට කාගෙ පූසිත් එක්කද දැං තෝ ඔය ශොපිං ගියේ ?
    ඊට පස්සේ දාපු ත්‍රෙඩ් එක උඔ දැකලා නෑනේ බං:D