man nam karanne na echcharai![]()
රෙස්පෙක්ට් මචන් !

මම මේ ලඟදි fb group එකක හරි කොහෙද හරි දැක්ක පොස්ට් එකක්. අර ස්ට්‍රිප් ටෙස්ට් එක පොසිටිව් උනෙත් නැහැලු . පස්සේ බලද්දී සැහෙන කාලෙක ඉඳල ප්‍රෙග්නට් ලු. මම විශ්වාස කරේ නැහැ. හැබැයි යටින් කමෙන්ට් වල තියනව ළමයි නැතුව ඉඳල ළමයි හදන්න ට්‍රයි කරපු උන්ටත් ප්ර්ග්නට් උනාට ටෙස්ට් පොස්ටිවේ වෙන්නෙත් නැතුව ඉඳල කාලෙකට පස්සේ සැකේට ස්කැන් කරද්දී ප්‍රෙග්නට් කියල. එව්වා කියල තියෙන්නේ ඇත්තටම real ප්‍රොෆයිල් වලින්. කන්ෆියුස් වෙලා ගියා මමත් එතකොට. මම ඒ පොස්ට් එක හම්බ උනොත් මේකේ දැන්නම්.
මට හිතෙන්නේ බන් අපි මේ පව් පින් කියල නිකන් මිනිස්සුන්ගේ ඔලුව අව්ල් කරන්න හොඳ නැහැ කියල. ටයිම් period එකක් ඇතුලේ මන් නම් කියන්නේ legal කරනවා නම් හොඳයි. තමුන්ගේ කැමැත්තෙන් නෙවෙයි නම් ප්‍රෙග්නට් උනේ. කෙල්ලට චාන්ස් එක දෙන්න ඕනේ තීරණය කරන්න. මේ මට දැන් හම්බ උන එක්සාම්පල් එකක්. හිතපන් මේ සිටුවේෂන් කීයක් මැරී මැරී උපදීද කියල.
හුකන්න කලින් හිතන්න ඕනේ කියල මිනිස්සු කියයි හැබැයි හැම control මෙතඩ් එකකම රිසක් එකක් තියනවනේ බන්. එතකොට සමහර විට කොච්චර ප්රෝටෙක්ෂන් ගත්තත් කරුමයක් පාත් වෙන්න ඉඩ තියනවා.


