අම්මෝ බං අර tablet වලට යන ලේ ගොඩ 😶😶😶

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    den uba kiwwa birth control side effect blah blah.. den ooka side effect ekakk nemeda? :lol: kellata aai jeewitheta lamai hambenne nathiwennath puluwan :lol: kella ude weddi marunoth :lol: garbashe damage wela issarahata hadena lamai angawikala wenna th puluwan. Abortion walata side effect na indare :lol: pull out kara karama idapan. ooki badina eka kari karumayak karagahanna yanne :P

    අනේ ඉතින් හුත්තක් කතා කරනවා. 😂😂 උඹත්‍ අර සෞඛ්‍ය පොත බලලා ගොනෝ‍රියා හැදුණාම මිල්ක් මේඩ් බේරෙනවා කියල හිතාගෙන ඉන්න ටයිප් ඔටුවෙක්.

    Termination tablet එකේ ජීවිතේට ලොකු side effects නෑ. තියෙන function එක හරියටම වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙ අනුමත පැනඩෝල් වගේම අත්‍යාවශ්‍ය ඔ‍ෟෂධවලින් එකක් mifeprestone කියන්නෙ. නීති රෙද්දක් නිසා පාලනය කරල තිබුණට එ‍්ක සෑහෙන safe and effective. (කලාතුරකින් ඕන බෙහෙතකින් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි probability අඩුයි)

    උඹ කියන්නෙ අගුපිල්වල අඬුවලින් cervix අ‍ෑත් කරලා අරක මේක ඔබලා කලලෙ අරන් දාන, බාගෙට wash කරන අඩු කුලේ abortion. එ‍්වා කරන්නෙත් නෑ කරල වැඩකුත් නෑ. හරියට කරොත් abortion එකකින් ගෑනු කෙනාට කිසිම අවුලක් නෑ. නීතිගත කරපු රටවල්වල stats අරන් බලහන්. ඕන තරම් බබාලා හදනවා ඊට පස්සෙ. කිසිම අවුලක් වෙන් නෑ.

    පෙත්තෙන් කරන එක තමයි මුල් කාලෙදි තියෙන සාර්ථකම වැඩේ. කරන්න කිසිම දෙයක් නෑ ටිකක් අමාරුවෙන් ඉන්න එකයි, pad දාන එකයි තමයි කරන්න තියෙන්නෙ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033

    @emoji diaries :cool:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ලීටරයකට එහා යන්න අ‍ැති ෂුවර්. 😪 අම්මෝ එ‍්ක දැකලා සංසාරෙ කළකිරුණා.

    (උඹලා මේ ගැන වැඩිය හිතන්න එපා හරිද. මේක මේ ගැන conversation එකක් රටේ හදන්න කියල ලැබුණ අ‍ැරයුමකට කරන දෙයක්. ඉස්සරහට ගේන්න ඉන්න bill එකකට. අ‍ැත්තටම වෙච්ච දෙයක් නෙවෙයි. හැබැයි එහෙම වුණා නම් මුහුණ දෙන්න වෙන දේවල් ගැන කාටත් idea එකක් ගන්න නියමයි)
    Ai bota date da?
    Lol
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163

    Video eka dakke na, kohomada balane?
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    ගල් අ‍ැම්ඩා එකේ තියෙනවා සාම්පල්. රුපියල් 800 ක් දාලා full එක ගන්ඩ පුළුවන්. 😁 😁
    Full nam oni na bro, mama oya kiyana Amda gana nam danuwath na, search karala balannam
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    Full nam oni na bro, mama oya kiyana Amda gana nam danuwath na, search karala balannam
    ඔව් telegram එකේ search කරල බලන්න. උඩින්ම එනවා. Gal amda. හැබැයි එ‍්කෙ වැඩිපුර තියෙන්නෙ abortion වලට වඩා ළමයි හදා ගන්න විදිහ ගැන educational videos.
     
    • Like
    Reactions: ntayya

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කිසිම විදිහකින් ගාතනයක් පිලිගන්නෙ නැ
    කොන්ඩම් තියෙනව
    කොන්ඩම් අවුල් නම් පැය 72 යන්න කලින් බොන්න පෙති තියෙනව
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    ඔව් උ‍ෟත් අ‍ැවිත් basically ඕකම කිව්වම පිළි ගනින්. 😂 වෙන දෙයක් කියනවා නම් උගෙ professional honesty එකයි, අ‍ාගමයි පැටලිලා. Mifeprestone / misoprostol හරියට ගත්තා නම්, පස්සෙ infection එකක් එන් නැති වෙන්න නිසි උපදෙස් පිළිපැද්දා නම් එ‍්ක කාටවත් නොකියා කෙනෙක්ට තනියම ගෙදරදීම කරගන්න පුළුවන් තරම් පට්ටම safe and effective. හරියට කරන abortion එකකුත් එහෙමයි. කිසිම කල් පවතින ප්‍රශ්නයක් එන් නෑ.
     
    • Haha
    Reactions: Clockwork

    hammo MBBS :lol:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    කිසිම විදිහකින් ගාතනයක් පිලිගන්නෙ නැ
    කොන්ඩම් තියෙනව
    කොන්ඩම් අවුල් නම් පැය 72 යන්න කලින් බොන්න පෙති තියෙනව
    Living together ඉන්න උන් දන්නවා ඔය දෙකෙන් එකක්වත් practical නෑ කියලා. එහෙම කොණ්ඩම් ගන්න ගියොත් වෙනම රස්සාවක් කරන්න වෙයි. එච්චර පෙති බිව්වත් ඇඟට වෙන ටික දන්නවනෙ.

    අනික ඔය දෙකම 100% effective නෑ. පොඩ්ඩක් group අස්සෙ ඔලුව දාල බලපන් පෙති බීලත් pregnant වෙච්ච කෙල්ලොන්ගෙ කතා අ‍ැති. කොන්ඩමුත් එච්චරයි. අපේ පයි බාග, හරියට නගින් නැති හැත්තගෙ කොච්චරවත් ඕවා ගැළවෙනවා, වටෙන් පිටට එනවා.

    කවුරුත් අ‍ාසාවෙන් abortion කරන් නෑ. හැබැයි හදිස්සියකදි එ‍්ක කරගන්න අවශ්‍ය වීම අනිවාර්යයි.

    hammo MBBS :lol:
    @emoji diaries අ‍ැවිත් කියහන්කො
    ------ Post added on Apr 19, 2024 at 9:44 PM
     
    Sen-lu

    Well-known member
  • කොන්ඩම් දාලා ගහලත් මන් දන්න දෙන්නෙක් ප්‍රෙග්නන්ට් වුනා. කොන්ඩම් කොහොමත් සේෆ් නෑ
    උඹ කොහොමද හරියටම දන්නෙ උන් කොන්ඩම් දාගෙනම හිටිය කියල 😂

    Living together ඉන්න උන් දන්නවා ඔය දෙකෙන් එකක්වත් practical නෑ කියලා. එහෙම කොණ්ඩම් ගන්න ගියොත් වෙනම රස්සාවක් කරන්න වෙයි. එච්චර පෙති බිව්වත් ඇඟට වෙන ටික දන්නවනෙ.
    පල ගෝතයෝ යන්න අපි මේ කසාද බැඳලත් හොඳට birth control කරල ඉන්නෙ. 2 ගැහුවම තොට බඩු යනව ඇති ඒකයි ඔය ප්‍රශ්න.
    ------ Post added on Apr 19, 2024 at 9:51 PM
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මෙහෙම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරපු තැන කොහෙද? කාටද? සූත්‍ර පිටකයේ එහෙම සූත්‍රයක් තියෙනවද?
    සූත්‍රය නං මම දන්නෙ නෑ. මේ මම අහපු බණ. ඒව මම තේරුම් ගත්ත විදිහ. කොහොම වුනත් අනිවාර්යයෙන් ම තමංගෙ ඊළග උපත තීරණය වෙන්නෙ අවසාන චුතිසිතට උපාදානය වෙන්නෙ මොකද්ද කියන එක මත. ඒ සිත තමන්ට මේ දැන් හිතෙන දෙයක් එක පාර අමතක කරල වෙන දෙයක් හිතන්න පුළුවන් වගේ එකක් නෙමේ. අවසාන චුති සිත තමන්ට control කරන්න පුළුවන් දෙයක් නෙමේ. තමං කරල තියෙන කුසල් අකුසල් අනුව තමන්ගෙ
    හිතන එන දෙයක්. වැඩිපුර අකුසල් කරල තියෙනව නං තමං කරපු අකුසලයක් අවසාන චුති සිතට එන්න තියෙන සම්භාවිතාවත් කුසල් වැඩියෙන් කරල තියෙනව නං කරපු කුසලයක් අවසාන චුති සිතට එන්නත් සම්භාවිතාවය වැඩි. ඒකත් හරියට sport practice එකක් වගේ තමං වැඩියෙන් පුරුදු පුහුණු කරල තියෙන දේ තමා අන්තිම මොහොතෙ එන්න පුළුවන්.
    දැන් එකේන් අදහස් වෙන්නෙ අනිව මේ මනුස්සය අපායෙ යනව එහෙම නැත්තන් සුගතියක උපදිනව කියන එක නෙමේ.
    හිතන්න මනුස්සයෙක් ඉන්නව ඒ මනුස්සය වැඩිපුරම ජීවිතයේ කරල තියෙන්නෙ හොරකම මිනීමැරුම් වගේ දේවල්. මේ මනුස්සය මැරෙන වෙලාවෙ මෙයා කරපු අකුසල් නෙමේ කරපු එකම එක පිනක් හිතට ඇවිල්ල සුගතියෙ උපදින්න පුළුවන් . හැබැයි එයා කරපු අකුසල් වල ප්‍රතිඵල කොයි කාලෙක උනත් ලැබෙනව.
    අනිත් අතට හිතන්න හොදටම කුසල් කරපු මනුස්සයෙක් ඉන්නව හැබැයි එයාට ජීවිතේ කරපු එකම එක අකුසලයක් අන්තිම මොහොතෙ මතකෙට එන්න පුළුවන් .
    ඒකට උදාහරණයක් තියනව. මට නම මතක නෑ ඒ රැජින තමා ඇසිදිසි දානය කියන දානය මේ බුද්ධෝත්පාද කාලයෙදි පූජා කරල තියෙන්නෙ. බුද්ධෝත්පාද කාල වලදි එකම එක පාරයි ඒ දානය දෙන්න පුළුවන් මනුස්සයෙක් ට. ඒ දානය දීපු රජිනත් අන්තිමට මැරෙණ මොහොතෙ තමං කරපු කාමය වරදවා හැසිරීමක් මතක් වෙලා පණුවෙක් වෙලා ඉපදිල තියනව සතියකට
    දැන් මෙතනදි අහදස් කරන්නෙ තමං වැඩිපුර පුරුදු පුහුනු කරල තියෙන දේ තමා මතකෙට එන්න පුළුවන් කියන එක. එතකොට වැඩිපුර කුසල් කරල බණ අහල අවබෝධ කරගන්න උත්සහ කරන කෙනෙක්ට අවසාන චුති සිතට සුගතියකට යන්න පුළුවන් විදිහෙ දෙයක් එන්න තියෙන chance එක වැඩි කියන එක.
    කොහෙද එපා කියලා තියෙන්නේ? ඒ කියන්නේ ආදරෙන් සතෙකුට තමන්ගේ ගෙදර තියාගෙන සලකන එක වැරැද්දක්? එහෙමද?

    කොහෙවත් එපා කියල නෑ. කරන්න කියලත් නෑ. ඔනැවට වඩා ඇලුනොත් ඒ ඇලීම දිගටම යනව කියන එකයි ඇලීම නිසා ඇති වෙන ආනිසංසයි ගැන කියල දීල තියෙනව. දැන් ඔයාගෙ වචනෙම තියෙනවනෙ ආදරෙන් බලාගන්නව කියන එක. ඇලීම. දැකල ඇතිනෙ කොච්චර තිරිසන් සත්තුන්ට දැන් කාලෙ ඇලිල තියෙනව ද කියන එක. ඒ සත්තු බබාල වගේ හැසිරෙනකොට අපි හිතනව හරි හුරතල් ඒ නිසා ආදරේ වෙනව.
    ඉස්සෙල්ල තිරිසන් කියන්නෙ මොක්ද්ද කියල තේරුම් ගන්න ඕන. බුදුරජාණන්වහන්සේ දේශනා කරපු සතර අපායවල් වලින් එකක් තමා තිරිසන් කියල කියන්නෙ. එතකොට ඒ තිරිසන් අපායෙ සත්තුන්ට තමා අපි ආදරේ වෙලා ඇලෙන්නෙ. තිරිසන් සතෙක් වෙලා උපදින්නෙ සම්පූර්ණයෙන් ම ශීලයෙන් දුර්වල උනහම. එතකොට ඒ වගේ සත්තුන්ට අපිත් ඇලෙනව කියන්නෙ අපිත් ඒ තත්ත්වෙන යන්න තියන සම්භාවිතාව එන්න එන්න වැඩි වෙනව කියන එක. බල්ලෙක් පූසෙක් උනත් කොච්චර මනුස්සයෙක් වගේ හැසිරෙනව පෙනුනත් එච්චර තමා. තිරිසන් සත්තුන්ට උදවු කරන්නයි අපට ගන්න පුළුවන් ප්‍රයෝජනයයි තමා සතෙක්ට කෑම ටිකක් දෙන එක. ඒක ආදරෙන් ගේ ඇතුලෙ හදන් ඇද උඩ දාගෙන හදන්න ඕන නෑ එලියෙ ඉන්න සතෙක්ට දුන්නහම හරි. සතෙක්ට කෑම දුන්නොත් ලැබෙන ආනිසංස ගැන බුදුරජාණන්වහන්සේ කියල තියෙනව. එතනින් එහාට ආදරෙන් බලාගෙන හදන්න කියන එක නං කියල නෑ මම දන්න හැටියට
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උඹ කොහොමද හරියටම දන්නෙ උන් කොන්ඩම් දාගෙනම හිටිය කියල 😂
    කෙල්ලෝ දෙන්නම තමයි කිව්වේ. ගහපු උන්ම කියනවනම් ඉතින් තව අහන්නේ කාගෙන්ද
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    පල ගෝතයෝ යන්න අපි මේ කසාද බැඳලත් හොඳට birth control කරල ඉන්නෙ. 2 ගැහුවම තොට බඩු යනව ඇති ඒකයි ඔය ප්‍රශ්න.
    ------ Post added on Apr 19, 2024 at 9:51 PM

    උඹලා ඉතින් IUD දාලනෙ ඉන්නෙ. කොණ්ඩම් දාන්නෙ මොනවටද? ලංකාවෙ බඳින් නැතිව, බබෙක් හම්බෙන්න කලින් IUD දාන්‍න ගියාම තියෙන කරුමෙ දන්නවනෙ. ඊට වඩා මේක හොඳයි.

    අනික බැඳලා ඉද්දි ඔහොම දෙයක් වුණා නම් බබෙක් හදන්න හරි ලොකු බයකුත් නෑනෙ. මේ පොඩි කාලෙ නිකන් fun එකට එකට ඉන්න ගමන් ඔහොම දෙයක් වුණාම වෙන මොනවා කරන්නද.

    අනික නාකි වෙලා වගකීම්‍ ගොඩක් තියාගෙන කසාද බැඳලා සමහරවිට ළමයිනුත් ඉන්න ගමන් birth control කරන එකයි, මේ‍ 20-22 පොඩි එවුනුයි compare කරන්න පුළුවන්ද යකෝ. කොච්චර බයිලා ගැහුවත් සතියකට සැරයකට දෙකකට වඩා කරනවද නෑනෙ. අරුන් හැමදාම lectures ඉවර වෙනකල් ඉන්නෙ ගිය ගමන් හුකන්න. කෑම පැයෙත් ගිහින් හුකල එනවා වෙලාවකට. ඔය හැම සැරේම කොණ්ඩම් පෙට්ටි ගන්න ගියොත් මරුවට තියෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • උඹලා ඉතින් IUD දාලනෙ ඉන්නෙ. කොණ්ඩම් දාන්නෙ මොනවටද? ලංකාවෙ බඳින් නැතිව, බබෙක් හම්බෙන්න කලින් IUD දාන්‍න ගියාම තියෙන කරුමෙ දන්නවනෙ. ඊට වඩා මේක හොඳයි.

    අනික බැඳලා ඉද්දි ඔහොම දෙයක් වුණා නම් බබෙක් හදන්න හරි ලොකු බයකුත් නෑනෙ. මේ පොඩි කාලෙ නිකන් fun එකට එකට ඉන්න ගමන් ඔහොම දෙයක් වුණාම වෙන මොනවා කරන්නද.
    Hmm reasonable
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    කවුරුත් අ‍ාසාවෙන් කරන් නෑ, බලෙන් කරන්න කියන්නෙත් නෑ. හැබැයි හිතන් නැති වෙලාවක මේක වුණාම අනිවාර්යයෙන්ම එ‍් option එක තියෙන්න ඕන.
     
    AnuradhaRa

    Well-known member
  • මේ මොකද මේ. 😂 තමන්ගෙ ශරීරය ගැන තීරණ ගන්න එක ගෑනු ළමයෙක්ගෙ අයිතිවාසිකමක්. එයා කැමති නම් එච්චරයි, අකමැති නම් එ‍්ත් එච්චරයි. අපිට කතා කරන්න දෙයක් නෑ.

    ඕක ඉතින් ලෝකෙ පුරා කට්ටිය පිල් බෙදිලා විවාද කරගන්න දෙයක්නෙ. තමන්ට කැමති දේ විශ්වාස කරගෙන හිටියම ලේසියි.
    ගබ්සාවට විරුද්ධයි මම නං...
    අපිට කමක් නෑ ඉතිං. තමන්ගෙ පවු තමං ගෙනියයි
     
    Similar threads