අම්මෝ බං අර tablet වලට යන ලේ ගොඩ 😶😶😶

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    කෙල්ලයි කොල්ලයි ළමයෙක් හැදෙනවට කැමති නැතුව ඉඳල, ප්රෝටෙක්ෂන් අරගනත් ඉඳල අහසෙන් එක පාරට පාත් උනාම එක මන් නම් හිතන්නේ කරුමයක් කියල. ඉතින් එතකොට කෙල්ලට අයිතියක් තියෙන්න ඕනේ කියල හිතනවා හැදෙන්න දෙනවද අයින් කරනවද කියල.
    අයිතිය ගැන කතා කරන නිදහස් කියල හිතන් ඉන්න චින්තකයින්ටත් සොබාදහමේ දඩුවම එකයි. ඔබේ ජීවිතේ කැමති විදියකට විඳලා ,විඳවන ඒක ඔබේ වැඩක්. මට ගැටළුවක් නෑ .

    මේ මොකද මේ. 😂 තමන්ගෙ ශරීරය ගැන තීරණ ගන්න එක ගෑනු ළමයෙක්ගෙ අයිතිවාසිකමක්. එයා කැමති නම් එච්චරයි, අකමැති නම් එ‍්ත් එච්චරයි. අපිට කතා කරන්න දෙයක් නෑ.

    ඕක ඉතින් ලෝකෙ පුරා කට්ටිය පිල් බෙදිලා විවාද කරගන්න දෙයක්නෙ. තමන්ට කැමති දේ විශ්වාස කරගෙන හිටියම ලේසියි.
    නිකං කිවුවේ, අනුවනයට නුවන දෙන්න බෑ
    ------ Post added on Apr 19, 2024 at 3:30 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    නිකමට හෝ අහන්න ලැබේවා

    ඔස්තාර්ලා එක්ක වාද කරන්න දෙයක් නෑ. හැබැයි අකමැති දෙයක් වෙනුවෙන් මාස ගාණක් තමන්ගෙ අ‍ැඟ අනිත් පැත්ත ගහ ගන්න එකයි, හම්බුණාම අ‍ාර්ථිකයක් නැතිව හදා ගන්න නහින එකයි ඊට වඩා පවක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: jehantheexplorer

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Me hamduruwo poddak over yanawane?man dekka gedara pusoth athi karanna epa kiyanawa marila buthayo wela gedaratama enawa kiyala
    ඇත්ත. කල්පනා කරල බලන්න මේ වෙනකොට සත්තු තමංගෙ ඇදේ නිදිකරවන තරමට තමන්ගෙ කුසින් වදාපු ළමයෙක් තරමට සලකන්න පටන් අරගෙන. බල්ලො පූසො උනත් තරිස්න් සත්තු. ඒ තරමට මිනිස්සු තිරිසන් සත්තුන්ට ඇලිල.
    මෙහෙම තිරිසන් සත්තුන්ට ඇලෙන එක ගැටෙන එක බලපාන්නෙ මිනිස්සුන්ටම තමා. කොයි වෙලාවක හරි තමන් මැරෙන මොහොතෙ අවසාන චුති සිතට තමං ඇති කරපු බල්ලෙක් පූසෙක් මතක් වුනොත් කොච්චර පිං කන් කලත් ඊළඟ ආත්මය තිරිසන්ම වෙන්න පුළුවන්. මොකද ඊළඟ ආත්මය කොහෙටද යන්නෙ කියල තීරණය වෙන්නෙ තමන්ගෙ අවසාන චුති සිතට එන දේවල් එක්ක. එතකොට මෙතනදි හාමුදුරුවෝ හදන්න එපා කියල නෑ.
    හැදුවොත් ගෙදර ඇතුලෙ දාගෙන හැදුවොත් වෙන්න පුළුවන් විපාක ගැනයි කියල තියෙන්නෙ මේ කාලෙ. මොකද මේ කාලෙ මිනිස්සු ධර්මයෙන් බැහැරට ගිහින් තියෙන්නෙ තමං දේකට ඇලුනොත් ගැටුනොත් ඒකෙ පල විපාක කොහොම එන්න පුළුවන් ද කියන එක තේරුන් ගන්න බැරි තරමට ධර්මයෙන් බැහැරට ගිහින් තියෙන්නෙ. තිරිසන් සත්තුන්ගෙන් අපේ යහපතට පැත්තට ගන්න පුළුවන් විදිහට හදාගන්නත් පුළුවන් එලියෙ ඉන්න සතෙක්ට කුරුල්ලෙක්ට කෑම ටිකක් දීල. ඒකෙන් වෙන ආනිසංස බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනව. හැබැයි කොහෙවත් සත්තු ගේ ඇතුලේ දාගෙන මනුස්සයො වගේ ආදරේ දීල හදන්න කියල නෑ.
    මේ බුදු හදමෙ අන්තිම කාලෙ ස්වාමින් වහන්සේලත් ධර්මයෙන් බැහැරට යනව ඉතින් අපි වගේ පෘතග්ජන මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි හරි බණක් අහන්නෙ නැතුව.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    අයිතිය ගැන කතා කරන නිදහස් කියල හිතන් ඉන්න චින්තකයින්ටත් සොබාදහමේ දඩුවම එකයි. ඔබේ ජීවිතේ කැමති විදියකට විඳලා ,විඳවන ඒක ඔබේ වැඩක්. මට ගැටළුවක් නෑ .

    නිකං කිවුවේ, අනුවනයට නුවන දෙන්න බෑ
    ------ Post added on Apr 19, 2024 at 3:30 PM

    තමන්ටවත් නුවණ නැති අය තමයි ඉල්ලන්නත් කලින් අනුන්ට දෙන්න යන්නෙ. Logic දැකපු ගමන් fire වෙනවා. 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    ඇත්ත. කල්පනා කරල බලන්න මේ වෙනකොට සත්තු තමංගෙ ඇදේ නිදිකරවන තරමට තමන්ගෙ කුසින් වදාපු ළමයෙක් තරමට සලකන්න පටන් අරගෙන. බල්ලො පූසො උනත් තරිස්න් සත්තු. ඒ තරමට මිනිස්සු තිරිසන් සත්තුන්ට ඇලිල.
    මෙහෙම තිරිසන් සත්තුන්ට ඇලෙන එක ගැටෙන එක බලපාන්නෙ මිනිස්සුන්ටම තමා. කොයි වෙලාවක හරි තමන් මැරෙන මොහොතෙ අවසාන චුති සිතට තමං ඇති කරපු බල්ලෙක් පූසෙක් මතක් වුනොත් කොච්චර පිං කන් කලත් ඊළඟ ආත්මය තිරිසන්ම වෙන්න පුළුවන්. මොකද ඊළඟ ආත්මය කොහෙටද යන්නෙ කියල තීරණය වෙන්නෙ තමන්ගෙ අවසාන චුති සිතට එන දේවල් එක්ක. එතකොට මෙතනදි හාමුදුරුවෝ හදන්න එපා කියල නෑ.
    හැදුවොත් ගෙදර ඇතුලෙ දාගෙන හැදුවොත් වෙන්න පුළුවන් විපාක ගැනයි කියල තියෙන්නෙ මේ කාලෙ. මොකද මේ කාලෙ මිනිස්සු ධර්මයෙන් බැහැරට ගිහින් තියෙන්නෙ තමං දේකට ඇලුනොත් ගැටුනොත් ඒකෙ පල විපාක කොහොම එන්න පුළුවන් ද කියන එක තේරුන් ගන්න බැරි තරමට ධර්මයෙන් බැහැරට ගිහින් තියෙන්නෙ. තිරිසන් සත්තුන්ගෙන් අපේ යහපතට පැත්තට ගන්න පුළුවන් විදිහට හදාගන්නත් පුළුවන් එලියෙ ඉන්න සතෙක්ට කුරුල්ලෙක්ට කෑම ටිකක් දීල. ඒකෙන් වෙන ආනිසංස බුදු හාමුදුරුවෝ දේශනා කරල තියනව. හැබැයි කොහෙවත් සත්තු ගේ ඇතුලේ දාගෙන මනුස්සයො වගේ ආදරේ දීල හදන්න කියල නෑ.
    මේ බුදු හදමෙ අන්තිම කාලෙ ස්වාමින් වහන්සේලත් ධර්මයෙන් බැහැරට යනව ඉතින් අපි වගේ පෘතග්ජන මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි හරි බණක් අහන්නෙ නැතුව.
    Upadana wena eka pita sathek wennath puluwanne anthima mohithe.sitha gena ehema sure ekata kiyanna bane.kathawa nan hari thama hebei
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    තමන්ටවත් නුවණ නැති අය තමයි ඉල්ලන්නත් කලින් අනුන්ට දෙන්න යන්නෙ. Logic දැකපු ගමන් fire වෙනවා. 😂
    ඔන්න ඕක කියනවද බලන්න තමයි දෙවනුව පිළිතුරක් දැම්මේ, දැන් හරි. (y)
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    ඔන්න ඕක කියනවද බලන්න තමයි දෙවනුව පිළිතුරක් දැම්මේ, දැන් හරි. (y)
    එහෙම දැම්මා නම් මේක දාන් නෑනෙ නේද. 😂 දැන් ඔය දාපු එකට උ‍ෟයියා වෙලා කියන කතා.

    මොනවා කතා කරත් logic තියෙන්නෙ ගෑනු කෙනෙක්ට එයාගෙ අ‍ැඟ ගැන තීරණ ගන්න අයිතිවාසිකම් දෙන පැත්තෙ. අපිට පැත්තෙන් ඉඳන් talks දෙන්න පුළුවන්, හැබැයි එ‍් වදය විඳින්න ඕන එයා. තමන්ගෙ කැමැත්තෙන් අ‍ාදරෙන් බබෙක් හදා ගන්න ඕනම කෙනෙක් එ‍් දුක විඳිනවා කැමැත්තෙන්ම. හැබැයි අකමැතියි නම් පැත්තක ඉඳන් බල කරලා අකමැත්තෙන් හරි හදපන් කියන්න අපිට බෑ.

    අනිත් ගොන් අ‍ාතල් එක තමයි හදලා එපා නම් අපිට දෙන්න කතාව. 😂 මුළු අ‍ැඟම අනිත් පැත්ත ගහගෙන මාස ගාණක් නැහිලා අන්තිමට කාට හරි දීලා දාන එකෙන් එන මානසික පීඩාව කොහොමද. පිටින් ඉඳන් බණ දෙසන්න නම් කාටත් පුළුවන්.

    කොයි අ‍ාගම ගත්තත් එ‍්වා හදපු ශාස්තෘවරු කිව්වෙ එකක්, දැන් ඉන්න එ‍්වගෙ පූජකයො සෙට් එක තමන්ගෙ lifestyle එක පවත්වා ගන්න දෙසන්නෙ වෙනම එකක්. ගොඩක් අය ඔය දෙවනි එකට ඕනවට වඩා රැවටිලා ඉන්නෙ. අර කිව්වා වගේ අනුන්ටත් දෙන්න හදන, හැබැයි තමන්ටත් නුවණ නැති අයනෙ වැඩිපුර ඉන්නෙ. ඉතින් හරි ලේසියි. 😂
     
    අප්පෝ හිතුවටත් වැඩිය පතම ගොනෙක් :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,800
    113
    සේදවත්ත
    සොමියට ගහලා කරුමෙට ඉපදෙන .... එක්කෝ ඕනේ නෑ

    ගැට අන්නාසි දෙන්න තිබ්බේ හැබැයි

    ඔච්චර ලේ ගිහිල්ලත් ලමය ලැබුනොත් නම් ..... උඩම ලිව්ව එක තමා වෙන්නේ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,548
    9,033
    113
    එහෙම දැම්මා නම් මේක දාන් නෑනෙ නේද. 😂 දැන් ඔය දාපු එකට උ‍ෟයියා වෙලා කියන කතා.

    මොනවා කතා කරත් logic තියෙන්නෙ ගෑනු කෙනෙක්ට එයාගෙ අ‍ැඟ ගැන තීරණ ගන්න අයිතිවාසිකම් දෙන පැත්තෙ. අපිට පැත්තෙන් ඉඳන් talks දෙන්න පුළුවන්, හැබැයි එ‍් වදය විඳින්න ඕන එයා. තමන්ගෙ කැමැත්තෙන් අ‍ාදරෙන් බබෙක් හදා ගන්න ඕනම කෙනෙක් එ‍් දුක විඳිනවා කැමැත්තෙන්ම. හැබැයි අකමැතියි නම් පැත්තක ඉඳන් බල කරලා අකමැත්තෙන් හරි හදපන් කියන්න අපිට බෑ.

    අනිත් ගොන් අ‍ාතල් එක තමයි හදලා එපා නම් අපිට දෙන්න කතාව. 😂 මුළු අ‍ැඟම අනිත් පැත්ත ගහගෙන මාස ගාණක් නැහිලා අන්තිමට කාට හරි දීලා දාන එකෙන් එන මානසික පීඩාව කොහොමද. පිටින් ඉඳන් බණ දෙසන්න නම් කාටත් පුළුවන්.

    කොයි අ‍ාගම ගත්තත් එ‍්වා හදපු ශාස්තෘවරු කිව්වෙ එකක්, දැන් ඉන්න එ‍්වගෙ පූජකයො සෙට් එක තමන්ගෙ lifestyle එක පවත්වා ගන්න දෙසන්නෙ වෙනම එකක්. ගොඩක් අය ඔය දෙවනි එකට ඕනවට වඩා රැවටිලා ඉන්නෙ. අර කිව්වා වගේ අනුන්ටත් දෙන්න හදන, හැබැයි තමන්ටත් නුවණ නැති අයනෙ වැඩිපුර ඉන්නෙ. ඉතින් හරි ලේසියි. 😂
    den uba kiwwa birth control side effect blah blah.. den ooka side effect ekakk nemeda? :lol: kellata aai jeewitheta lamai hambenne nathiwennath puluwan :lol: kella ude weddi marunoth :lol: garbashe damage wela issarahata hadena lamai angawikala wenna th puluwan. Abortion walata side effect na indare :lol: pull out kara karama idapan. ooki badina eka kari karumayak karagahanna yanne :P
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439

    එහෙම තමයි වේසියන්ට වෙන්න ඕන
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    තමන් මැරෙන මොහොතෙ අවසාන චුති සිතට තමං ඇති කරපු බල්ලෙක් පූසෙක් මතක් වුනොත් කොච්චර පිං කන් කලත් ඊළඟ ආත්මය තිරිසන්ම වෙන්න පුළුවන්. මොකද ඊළඟ ආත්මය කොහෙටද යන්නෙ කියල තීරණය වෙන්නෙ තමන්ගෙ අවසාන චුති සිතට එන දේවල් එක්ක
    මෙහෙම දෙයක් බුදුන් වහන්සේ දේශනා කරපු තැන කොහෙද? කාටද? සූත්‍ර පිටකයේ එහෙම සූත්‍රයක් තියෙනවද?
    හැබැයි කොහෙවත් සත්තු ගේ ඇතුලේ දාගෙන මනුස්සයො වගේ ආදරේ දීල හදන්න කියල නෑ.
    කොහෙද එපා කියලා තියෙන්නේ? ඒ කියන්නේ ආදරෙන් සතෙකුට තමන්ගේ ගෙදර තියාගෙන සලකන එක වැරැද්දක්? එහෙමද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Dog What GIF by MOODMAN
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කොන්ඩම් උනත් බන් 100% එෆ්ෆෙක්ටිව් නැහැලුනේ බන්. මිස් ෆයර් එකක් වෙන්න ඕනේ තරම් ඉඩ තියනවනේ.
    කොන්ඩම් දාලා ගහලත් මන් දන්න දෙන්නෙක් ප්‍රෙග්නන්ට් වුනා. කොන්ඩම් කොහොමත් සේෆ් නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    Personally mama dakka ape office eke girl kenek Kotuwak penala ooka karala wedata awa.. e bleed wena bleed willa itha gannath ba. office pant eka theth wenna yanawa... anthimata eki one week gedara indala awe honda karagena...
    කොහොමද දන් නෑ. 12 weeks කියන්නෙ කරපුවා මතකත් නෑනෙ බං. 😂

    ඔව් ඔව් කොහොමත් ‍අ‍ායෙ Ultrasound එකක් ගන්නවා
    ------ Post added on Apr 19, 2024 at 3:11 PM
    Kohenda oya tablet eka gatte? Kohomda ganne? Illuwama denoda? Mokakda nama ? Gana kiyada? Dawas kiyak athulata ganna oned?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පව් කාරයෝ, තොපිටත් අම්මල ඉන්නවා කියල අමතක වෙලා, ගැනු ආත්ම සෙල්ලමට ගන්න එකේ වන්දිය මැරෙන්න කලින් ගෙවන්න වෙන්නේ නෑ. බය වෙන්න එපා. සන්සාරයක්ම තියනවා ඔය කරන පව් කන්දරාව පල දෙන්න. :growl:

    mu kariya paraka dakkoth thatteta kelinna ona jara sathek
     
    Similar threads