






අම්මේ නුබ මතු බුදුවේවා... 10-03-2014 02:28 PM මේවා සින්දුද ඕයි.. දාපන්කො හොද sexy song එකක් කට්ට ක![]()
එල මචෝ ,,,
ඊලග සැරේ එහෙම එකක් දාන්නම්






ඇත්ත වශයෙන් කිව්වොත් අද සමාජයේ කථානොකරන සම්ප්රධායක රාමුවෙන් මිදුන නිදහස් චින්තනයට මුල් තැනක් දෙමින් මහින්ද චින්තනයේද සහය ඇතිව ආරක්ෂක ලේකම් ගොධාබය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුලුව යෝවුන් පරපුරේ නාමල් රාජපක්ෂ මහතාගේද පැසසුමට ලක්වුන ස්ථානයක් මනාවට රෑපරාමුවට නගලා අපිට දිස්වීමට සලසා තිබෙනවා.
හරිම හොඳ වැඩක් බන් දුක හිතෙනවා හැබැයි video එකේ පොඩි දුර්වලතාවයක් තියෙනවා සිදුවීම ගැලපීම අතින් ඒක පුලුවන් නම් හොයාගනිල්ලා?


