අම්මේ නුබ මතු බුදුවේවා !!!

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    අම්මේ නුබ මතු බුදුවේවා... 10-03-2014 02:28 PM මේවා සින්දුද ඕයි.. දාපන්කො හොද sexy song එකක් කට්ට ක

    :yes::):)
    එල මචෝ ,,,
    ඊලග සැරේ එහෙම එකක් දාන්නම්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ඇත්ත වශයෙන් කිව්වොත් අද සමාජයේ කථානොකරන සම්ප්‍රධායක රාමුවෙන් මිදුන නිදහස් චින්තනයට මුල් තැනක් දෙමින් මහින්ද චින්තනයේද සහය ඇතිව ආරක්ෂක ලේකම් ගොධාබය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුලුව යෝවුන් පරපුරේ නාමල් රාජපක්ෂ මහතාගේද පැසසුමට ලක්වුන ස්ථානයක් මනාවට රෑපරාමුවට නගලා අපිට දිස්වීමට සලසා තිබෙනවා.

    :rolleyes::rolleyes:
    :nerd:

    හරිම හොඳ වැඩක් බන් දුක හිතෙනවා හැබැයි video එකේ පොඩි දුර්වලතාවයක් තියෙනවා සිදුවීම ගැලපීම අතින් ඒක පුලුවන් නම් හොයාගනිල්ලා?
     
    :angry::angry::angry:
    පල යන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නොදැනීම ඇහැට කදුලක් ඉනුවා
    උබලත් මම වගේම හිතනවා ඇති කියලා හිතුන නිසා බෙදාගන්න හිතුනා ..