අම්මො අම්මෝ වලි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මූ යුටියුබ් වීඩියෝ වලින් එක එක අයිටම්, රොකට් එහෙම හදන වීඩියෝ වල ස්ක්‍රීන් ෂොට් අරං ඒවායේ සීරියල් නම්බර්ස් මකලා, මිනිහා ගත්තු ෆොටෝස් වගේ දාලා නොන්ඩි උනා නේද. නාසා එකේ ඇතුලේ ඉදං ගත්තු රහසිගත ෆොටෝස්ද මොකක්ද කියලා. මගේ මතකේ හැටියට.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    මූ යුටියුබ් වීඩියෝ වලින් ස්ක්‍රීන් ෂොට් අරං ඒවායේ සීරියල් නම්බර්ස් මකලා, මිනිහා ගත්තු ෆොටෝස් වගේ දාලා නොන්ඩි උනා නේද. නාසා එකේ ඇතුලේ ඉදං ගත්තු රහසිගත ෆොටෝස්ද මොකක්ද කියලා. මගේ මතකේ හැටියට.
    ඔය කියන්නේ කිරියෙ හිටිය සයිලන්ට් සහන් ගැන්ද. නැත්තම් ඒ වෙන කෙනෙක්ද
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මිනිහා තමයි. බ්ලොග් එකකුත් ලිව්වද කොහෙද.
    ඔයකාලෙ ඕක මගෙ කේන්දරේ බලල දෙන්නම් කියල අරගෙනරෑකකෝල් එකක් අරන් පැයක් විතර ජ්‍යෝතිෂය ගැන දේශනයක් දුන්න. මාත් ඉතින් ෆ්රී හින්ද අහන් හිටිය

    මං ඇහුව රස්සාව කෝමවෙයිද කියල - මූ කියනව " ජෝතිශය කියන්නෙ අවු දාස් ගානක් පරන විශයක් ඒකාලෙ තිබුන රස්සා නෙවෙයි දැන් තියෙන්නෙ ඒ හන්ද ඒක කියන්ඩ බෑ " කියල

    ඊට පස්සේ මං ඇහුව විවාහය කෝමද කියල එතකොට මූ කියනව දෙන්නෙක් පෝය 12ක් එකට ඉන්න එකට කසාද බදිනව කියන්නෙ ඒ හින්ද ඒක හරියට කියන්ඩ බෑ කියල

    අහපු එකක්වත් බෑ. මූ ජ්‍යෝතිෂය දන්නෙත් නෑ මට තේරුන විදියට. බොරුවට කාලෙ කෑව
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ඔය සයිලන්ට් සහන් කියන එකා අකුණු ගැන කියල තිබ්බ බොරු එකක් සිරා කියල අරන්මන් පණ්ඩිතය වගේ පිසික්ස් ක්ලාස් එකේ සර්ට කියල හෙන ගූ නෑමක් නෑව මතකයි.
    තනිකර අවදාන හිගන්නෙක් ඌ
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔය කියන්නේ කිරියෙ හිටිය සයිලන්ට් සහන් ගැන්ද. නැත්තම් ඒ වෙන කෙනෙක්ද
    මූ වෙන එකෙක් නේ? අලි පච ඇදබාපු එකෙක්, ආමි එකේ හිටියා ඉන්ජර්ඩ් සොල්ජ කෙනෙක්, ඉලෙක්ට්‍රොනික් ඉංජෙක් ආදී වශයෙන් පච කියපු එකෙක්,
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඔයකාලෙ ඕක මගෙ කේන්දරේ බලල දෙන්නම් කියල අරගෙනරෑකකෝල් එකක් අරන් පැයක් විතර ජ්‍යෝතිෂය ගැන දේශනයක් දුන්න. මාත් ඉතින් ෆ්රී හින්ද අහන් හිටිය

    මං ඇහුව රස්සාව කෝමවෙයිද කියල - මූ කියනව " ජෝතිශය කියන්නෙ අවු දාස් ගානක් පරන විශයක් ඒකාලෙ තිබුන රස්සා නෙවෙයි දැන් තියෙන්නෙ ඒ හන්ද ඒක කියන්ඩ බෑ " කියල

    ඊට පස්සේ මං ඇහුව විවාහය කෝමද කියල එතකොට මූ කියනව දෙන්නෙක් පෝය 12ක් එකට ඉන්න එකට කසාද බදිනව කියන්නෙ ඒ හින්ද ඒක හරියට කියන්ඩ බෑ කියල

    අහපු එකක්වත් බෑ. මූ ජ්‍යෝතිෂය දන්නෙත් නෑ මට තේරුන විදියට. බොරුවට කාලෙ කෑව
    Ubala phone numbers th share kragttda e kaale 🤥