කිරියෙ පරන ත්‍රෙඩ් එකකින් දැක්කේ.
බ්ලොග් යුගයේ වලි.
https://anduravinivida.wordpress.com/
එලකිරි මෙම්බර්ස්ලා තමා ඉතින්
බ්ලොග් යුගයේ වලි.
https://anduravinivida.wordpress.com/
එලකිරි මෙම්බර්ස්ලා තමා ඉතින්
Ganuwaliකිරියෙ පරන ත්‍රෙඩ් එකකින් දැක්කේ.
බ්ලොග් යුගයේ වලි.
https://anduravinivida.wordpress.com/
එලකිරි මෙම්බර්ස්ලා තමා ඉතින්
ඔය කියන්නේ කිරියෙ හිටිය සයිලන්ට් සහන් ගැන්ද. නැත්තම් ඒ වෙන කෙනෙක්දමූ යුටියුබ් වීඩියෝ වලින් ස්ක්‍රීන් ෂොට් අරං ඒවායේ සීරියල් නම්බර්ස් මකලා, මිනිහා ගත්තු ෆොටෝස් වගේ දාලා නොන්ඩි උනා නේද. නාසා එකේ ඇතුලේ ඉදං ගත්තු රහසිගත ෆොටෝස්ද මොකක්ද කියලා. මගේ මතකේ හැටියට.
මිනිහා තමයි. බ්ලොග් එකකුත් ලිව්වද කොහෙද.ඔය කියන්නේ කිරියෙ හිටිය සයිලන්ට් සහන් ගැන්ද. නැත්තම් ඒ වෙන කෙනෙක්ද
ඔයකාලෙ ඕක මගෙ කේන්දරේ බලල දෙන්නම් කියල අරගෙනරෑකකෝල් එකක් අරන් පැයක් විතර ජ්‍යෝතිෂය ගැන දේශනයක් දුන්න. මාත් ඉතින් ෆ්‍රී හින්ද අහන් හිටියමිනිහා තමයි. බ්ලොග් එකකුත් ලිව්වද කොහෙද.
මූ වෙන එකෙක් නේ? අලි පච ඇදබාපු එකෙක්, ආමි එකේ හිටියා ඉන්ජර්ඩ් සොල්ජ කෙනෙක්, ඉලෙක්ට්‍රොනික් ඉංජෙක් ආදී වශයෙන් පච කියපු එකෙක්,ඔය කියන්නේ කිරියෙ හිටිය සයිලන්ට් සහන් ගැන්ද. නැත්තම් ඒ වෙන කෙනෙක්ද
Ubala phone numbers th share kragttda e kaaleඔයකාලෙ ඕක මගෙ කේන්දරේ බලල දෙන්නම් කියල අරගෙනරෑකකෝල් එකක් අරන් පැයක් විතර ජ්‍යෝතිෂය ගැන දේශනයක් දුන්න. මාත් ඉතින් ෆ්‍රී හින්ද අහන් හිටිය
මං ඇහුව රස්සාව කෝමවෙයිද කියල - මූ කියනව " ජෝතිශය කියන්නෙ අවු දාස් ගානක් පරන විශයක් ඒකාලෙ තිබුන රස්සා නෙවෙයි දැන් තියෙන්නෙ ඒ හන්ද ඒක කියන්ඩ බෑ " කියල
ඊට පස්සේ මං ඇහුව විවාහය කෝමද කියල එතකොට මූ කියනව දෙන්නෙක් පෝය 12ක් එකට ඉන්න එකට කසාද බදිනව කියන්නෙ ඒ හින්ද ඒක හරියට කියන්ඩ බෑ කියල
අහපු එකක්වත් බෑ. මූ ජ්‍යෝතිෂය දන්නෙත් නෑ මට තේරුන විදියට. බොරුවට කාලෙ කෑව
who is Sahan?කිරියෙ පරන ත්‍රෙඩ් එකකින් දැක්කේ.
බ්ලොග් යුගයේ වලි.
https://anduravinivida.wordpress.com/
එලකිරි මෙම්බර්ස්ලා තමා ඉතින්
Mohawk bn oyaJoined Mar 4, 2024
වට්සැප් ඝ්රූප් එහෙමත් තිබුන පස් හය දෙනා ඉන්නUbala phone numbers th share kragttda e kaale![]()
80 ගනන් වල ඉපදුන උන් හෙන cringe නේකිරියෙ පරන ත්‍රෙඩ් එකකින් දැක්කේ.
බ්ලොග් යුගයේ වලි.
https://anduravinivida.wordpress.com/
එලකිරි මෙම්බර්ස්ලා තමා ඉතින්