එලකිරි එකේ මහා කරුමය අතුගා දැමීම

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,521
    75,307
    113

    මචන්ලා, මෙන්න මගෙන් පොඩි යෝජනාවක්. එලකිරි එකේ නිත්ය නිකමා හෙවත් @AnuradhaRa ආයි උගේ පරන සෙල්ලමම පටන් අරන්. මේක ඉවර වෙන පාටකුත් නෑ.
    එලකිර් එක ගොඩක් අනිත් පැත්තට ගිහින් තියෙන කොට මුන් වගේ උන් ඒක තව ඉවර කරල දානව.

    මට හිතෙන විදියට කරන්න පුලුවන් හොදම දේ තමා ඕකාව ගෙඩි පිටින් ඉග්නොර් කිරීම සහ උගේ එක ත්‍රෙඩ් එකකටවත් රිප්ලයි නොකිරීම. කැමති උන් ඒකට සෙට් වෙන්න. පහල ලින්ක් එක ක්ලික් කරලා ඕකව ඉග්නොර් කරල දාන්න. එහෙම නැති අය පුලුවන් නම් උගෙ ත්‍රෙඩ් වලට කමෙන්ට් නොකර ඉන්න.

    නිකමාව අතුගා දාමු
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43

    Lokuma karume ubane
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,720
    16,946
    113
    laabai laabai kossak Rs 350
    codcopy_1200x1200.jpg
    laabai laabai idalak Rs 250

    s-l1200.jpg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබත් ලොකු කරුමයක් තමයි පොන්නයො, යටිකූට්ටු ගේම් දීලා අයියට හොරෙන් උගෙ ඉඩම් ලියාගන්න දතකන සක්කිලියා. දෙතුන් වතාවක් මේකෙ උන්ගෙන් සමූහදූෂනය වෙලා බිසී උන එකා දැන් එනවා කිරිය සුද්ද කරන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට කාගෙහරි අදහස් බලන් ඉන්න බැරිනම් මම කරන්නෙ ඉග්නෝර් දාලා නිකම් ඉන්න එක. අනිත් උන් ඒ මනුස්සයව ඉග්නෝර් කරනවද නැද්ද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. අනිත් උන්ට වෛර කිරීමෙන් අපිට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,307
    113
    මට කාගෙහරි අදහස් බලන් ඉන්න බැරිනම් මම කරන්නෙ ඉග්නෝර් දාලා නිකම් ඉන්න එක. අනිත් උන් ඒ මනුස්සයව ඉග්නෝර් කරනවද නැද්ද කියන එක මට අදාළ දෙයක් නෙමෙයි. අනිත් උන්ට වෛර කිරීමෙන් අපිට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ.
    Eka umbey choice eka, Habei hamoma mathaka tiyaganna ona dey tama mey wage un nisa honda unuth meken yanawa kiyana eka
     
    • Like
    Reactions: Honda.putha

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,610
    125,070
    113
    දෙහිවල

    හා සාර්