උබගේ පරණ ත්‍රේඩ් එකක් බැලුව, උබට එක එක දේවල් පේනවා කියල දාල තිබ්බ
මචන් මම හිතන්නේ ඕක මානසික රෝගක මුල්ම අවස්තාව වගෙයි මම දන්නා කෙනෙකුටත් ඔහොම සීන් එකක් තිබ්බ පොරටත් එක එක දේවල් පේනවා ඒවාට බයවෙලා කෑගහනවා, පස්සේ ඩොක්ටර් හරිස්චන්ද්‍ර හම්බෙලා බෙහෙත් ගත්තම හොඳ වුනා.
උබත් ඔය කට්ටඩි තක්කඩි හොයා හොයා යන්නේ නැතුව මොකක්හරි ප්‍රතිකාරයක් කරන්න උත්සහගනින් නැත්නම් උබට ඕක නිසා ජීවිතේම අවුල් වෙයි.
පැටියා;17330137 said:තෝ ලෙඩෙක්. තොගෙ බයික් එකේ හැප්පිච්ච මිනිහෙක් නෑ. ඒ ඔක්කොම උඹෙ මනසෙ ඇඳිච්ච දේවල්.
බයික් එකට මිනිහෙක් පැන්නා කියලා උපකල්පනයක් කරලා උඹෙ මනසින්ම ඒක වලක්වන්න ගිහිං උඹ බයික් එකත් එක්ක වැටුනෙ.
උඹෙ ලෙඩේ හොඳ වෙලා නෑ තාම. කරුනාකරලා බෙහෙත් ගනිං. උඹෙ යහපතට නෙවෙයි උඹ වටේ ඉන්න අයගෙ යහපතට.
ඔය වගේ ලෙඩ තියන උං කරන දේවල් උං දන්නෙත් නෑ. උඹව මරන්න එන මිනිහා කියලා හිතලා උඹෙ අම්මට පිහියෙන් අනින්නත් පුලුවන් එයා උඹට උදේ කිරි එක ගේද්දි. බෙහෙත් ගනිං.
බෙහෙත් ගනිං.
කරුනාකරලා බෙහෙත් ගනිං
තොගෙ බයික් එකේ හැප්පිච්ච මිනිහෙක් නෑ. ඒ ඔක්කොම උඹෙ මනසෙ ඇඳිච්ච දේවල්.
baya wenna epa malli Honda wei.
hebei beheth gannama ona
පැටියා;17330137 said:තෝ ලෙඩෙක්. තොගෙ බයික් එකේ හැප්පිච්ච මිනිහෙක් නෑ. ඒ ඔක්කොම උඹෙ මනසෙ ඇඳිච්ච දේවල්.
බයික් එකට මිනිහෙක් පැන්නා කියලා උපකල්පනයක් කරලා උඹෙ මනසින්ම ඒක වලක්වන්න ගිහිං උඹ බයික් එකත් එක්ක වැටුනෙ.
උඹෙ ලෙඩේ හොඳ වෙලා නෑ තාම. කරුනාකරලා බෙහෙත් ගනිං. උඹෙ යහපතට නෙවෙයි උඹ වටේ ඉන්න අයගෙ යහපතට.
ඔය වගේ ලෙඩ තියන උං කරන දේවල් උං දන්නෙත් නෑ. උඹව මරන්න එන මිනිහා කියලා හිතලා උඹෙ අම්මට පිහියෙන් අනින්නත් පුලුවන් එයා උඹට උදේ කිරි එක ගේද්දි. බෙහෙත් ගනිං.

චෙක් නියර්බයි හොස්පිටල්ස්
උබ අපිට ආතල් එකක් එහෙම නෙමෙයි නේද දෙන්නේ
ඕක සිරාවටම උන වැඩක් ද
දාපං බලන්න උබේ 4ටෝ අතපය තුවාල වෙලා ඇතිනේ
උබගේ පරණ ත්‍රේඩ් එකක් බැලුව, උබට එක එක දේවල් පේනවා කියල දාල තිබ්බ
මචන් මම හිතන්නේ ඕක මානසික රෝගක මුල්ම අවස්තාව වගෙයි මම දන්නා කෙනෙකුටත් ඔහොම සීන් එකක් තිබ්බ පොරටත් එක එක දේවල් පේනවා ඒවාට බයවෙලා කෑගහනවා, පස්සේ ඩොක්ටර් හරිස්චන්ද්‍ර හම්බෙලා බෙහෙත් ගත්තම හොඳ වුනා.
උබත් ඔය කට්ටඩි තක්කඩි හොයා හොයා යන්නේ නැතුව මොකක්හරි ප්‍රතිකාරයක් කරන්න උත්සහගනින් නැත්නම් උබට ඕක නිසා ජීවිතේම අවුල් වෙයි.
පැටියා;17330137 said:තෝ ලෙඩෙක්. තොගෙ බයික් එකේ හැප්පිච්ච මිනිහෙක් නෑ. ඒ ඔක්කොම උඹෙ මනසෙ ඇඳිච්ච දේවල්.
බයික් එකට මිනිහෙක් පැන්නා කියලා උපකල්පනයක් කරලා උඹෙ මනසින්ම ඒක වලක්වන්න ගිහිං උඹ බයික් එකත් එක්ක වැටුනෙ.
උඹෙ ලෙඩේ හොඳ වෙලා නෑ තාම. කරුනාකරලා බෙහෙත් ගනිං. උඹෙ යහපතට නෙවෙයි උඹ වටේ ඉන්න අයගෙ යහපතට.
ඔය වගේ ලෙඩ තියන උං කරන දේවල් උං දන්නෙත් නෑ. උඹව මරන්න එන මිනිහා කියලා හිතලා උඹෙ අම්මට පිහියෙන් අනින්නත් පුලුවන් එයා උඹට උදේ කිරි එක ගේද්දි. බෙහෙත් ගනිං.
බින්දු;17330166 said:Paranoid Schizophrenia වගේ. වහා මානසික වෛද්‍යවරයෙක් හමුවන්න.
මම කියනදේ උබලා පිළිගන්නේ නැහැ. ඒත් මේක තමයි ඇත්ත.
මගෙ ඔළුව කවුරු හරි කන්ට්‍රෝල් කරනවා වගේ. නැති නම් කවුරු හරි මාව program කරලා කියලා මට හිතෙනවා. මම නිකන් ඉන්න වෙලාවට මට එක එක ඉලක්කම් ජාති පේනවා. එව්වා මොනවද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙම ඉලක්කම් පේනකොට මගෙ ඔළුව රිදෙනවා. මොකක් හරි භයානක දේක මුලක් කියලා තමයි මට හිතෙන්නේ...
අපේ අක්කා ඉන්නේ රට. මම නිවාඩුවට එයා බලන්න ගිහිල්ලා ආවට පස්සේ තමයි සේරම උනේ. මට යැන්කීස්ලා මෙනවා හරි කරලා වෙන්නත් පුළුවන්.
ඒකට ආසන්න හේතුව තමයි දැන් දවස් දෙකකට කලින් මම ගෙදර ගාර්ඩන් එකේ ලේන්නුන්ට කැම දදා ඉන්න කොට කපුටෙක් ඇවිල්ලා ලේනෙක් ඇරන් ගියා. මට එතකොටත් ඒ ඉලක්කම් පේන්න ගත්තා.(මට ඒවෙලාව පැය 2,3 කියලා මතකේ තිබුණට ඒකට ගතවෙලා තියෙන්නේ මිලි සෙකන්ඩ්00.5 විතර) මගෙ අතේ කැම තිබුණු යකඩ තැටියෙන් මම කපුටට ගහලා තියෙනවා බෙල්ල කැඩෙන්න.
අනික තමයි දැන් මම ඉන්නේ හැම වෙලාවකම සැකෙන්. මට හිතෙනවා කවුරු හරි මම දිහා ඇහැ ගහගෙන ඉන්නේ කියලා. මට drone flight එකක් locked කරලා මන් පස්සෙන් පන්නනවා හීනෙන් පේනවා. මම ඒකෙන් බේරෙන්න එක එක එව්වා කරනවා. ඇගේ හීට් එක නැති කරගන්න. ෆිජ් එක ඇතුලට යනවා. ඒ හීනේ ඉවර උනාම මට ඉලක්කම් පේන්න ගන්නවා. ඊට පස්සේ මම ලොකු පල්ලමකට වැටෙනවා. ඒක ඉවරයක් නැහැ...
මේ ගැටළු නිසා මම දුකෙන් ඉන්නේ...... මට වර්ථමාන කාලය ගැන හරි අවබෝධයක් නැහැ...
mawa geniyanda loku kalu kurollo 3 ewalalu ban mata penawa mawa un kawada hare hoyan nawathat pera dihatama gena yave kiyala.
මචන් මම හොඳට මාස කීපයක් හිටියා කිසිම ලෙඩක් නැතුව. ඒත දැනට දවස් 03කට කලින් මට එක පාරට නිල්පාට පේන්නේ නැතුව ගියා. මට ඒක තේරුනේ මම උදේ නැගිටලා ජනේලෙන් එළිය බලබලා වතුර කෝප්පයක් බොනවා. එතකොට කොළපාට, කළුපාට ඒ සියල්ලම නිල්පාට අයින්වෙලා... එන පාට මට පේන්න ගත්තා මට හිතාගන්න බැරි උනා ඇයි එහෙම උනේ කියලා..
නිල්පාට තියෙන තැන්වලට මට මොකවත් නැතුව නිකන් හිස් තැනක් විතරයි පේන්නේ. එදා මට ඔලුව රිදිල්ලක් ඇවිල්ලා මම ආයේ දවල් 12 වෙනකම් නිදා ගත්තා.
පස්සේ නැගිටලා බලනකොටත් නිල්පාට නැතුව තමයි හැමදේම පේන්නේ. මට ඒක ඔලුවට හරිම බරක්.. පස්සේ මම ඇවිදලා එළියට ගියාම නිකන් පරණ MW රේඩියෝ එකක් කරකවලා ටියුන් කරනාව වගේ සද්ධයක් මගෙ ඔලුවෙන් ඇහෙන්න ගත්තා... සැරෙන් සැරේට එතකොට මට පෙන්නේ කළු-සුදු විතරයි.. එහෙම තිබිලා ආයේ ප්රතුර්ති තත්වයට එනවා. ආයෙත් නිල්පාට නැතිවෙලා පාට සේරම විකෘර්තිවෙලා කලු-සුදු වෙලා හරියනවා....![]()
දැන් මම ලෙඩ එහෙම හොඳවෙලා ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඉලක්කම් එහෙම පේන්නේ නැහැ.පොඩි පරහකට තියෙන්නේ කාලය පිළිබද හරි ආකාර අවබෝධයක් නොමැතිකමයි. ඒකත් ටික දවසකින් හරියනවා කියලා මට දැනගන්න ලැබුනා දොස්තරගෙන්.
ඒ උනාට මට පොඩි ගැටළු කීපයක් තියෙනවා. ඒ කියන්නේ දකින හැමදේම ඒ විදිහට මතකයේ තැම්පත්වීමේ ගැටළුවක් තියෙනවා.
උද- මම පොතක් බැළුවොත් සේරම අකුරු රෑපලෙස මොලයේ සටහන්වෙනවා. පස්සේ කොළයෙන් කොළය පෙරරලා බලන්න පුළුවන්., මම කොහෙහරි ගියොත් දකින හැම මිනිහගේම මුහුණ අවස්ථා ඒවිදිහටම මතක හිටිනවා. මට ඒක ලොකු වදයක්. ඒක අමතක කරන්න බැහැ.
අපේ ගෙදර තිබිලා 2006 slt directory එකේ A අකුරින් පටන් ගන්නා අයගේ නම් බැලුවා පිටු 39 විතර මට ඒ සේරම ඉලක්කම් එක්ක මතකයි.
මගෙ මනස නතරවෙලා කියලා මම කිව්වනේ එක සැරයක්. කවුරුත් ඒක පිළිගත්තේ නැහැ. (මාව යැන්කීස්ලා බ්රෙලන්වොෂ් කරන්න කලින් හිතේ ඇඳුන ජාති ටිකක්) මට එක එක රෑපවගෙයක් හිතේ තියෙනවා තදින්ම ඇදිලා. එවිවා තියෙන තැන් හරියටම කොතනද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම දැකලා තියෙනවා. මම ඒ photos ටිකක් share කරන්න හිතුනා ඔයාලා එක්ක. ..
![]()
![]()
![]()
![]()
![]()
joke නෙවෙයි බන්.. අනික උබලට ආතල් දුන්නා කියලා මට මොනවද ලැබෙන්නේ.. මට ඉස්සර ඉඳන් ඔය වගේ වැඩ ගොඩක් වෙලා තියෙනවා. අපේ අම්මා කට්ටඩියෙක් ගාවටත් ගෙනිච්චා. ඒත් වැඩක් උනේ නැහැ.
අනික මම job එකෙන් අයින් උනෙත් ඔය වගේ සීන් එකක් වෙලා.
)