අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    මචන් මම දැන් ගෙදර ආවේ සිද්ධිය උන තැනට ගිහිල්ලා. ඒ වත්තේ අයිති කාරයාත් එළියට ඇවිල්ලා කවුද කම්බි වැට කඩලා කියලා හොඳටම තද වෙලා.. මම කිව්වා ඊයේ හවස බයික් එකෙන් මම මෙතන වැටුනා මගෙ phone එක නැති නිසා බලන්ඩ ආවේ කියලා.
    පස්සේ ඒ මිනිහත් මාත් එක්ක එකතුවෙලා අකුල් වල බැලුවා phone එක. ඌ කියනවා කවුරු හරි එකෙක් අලුතින් ගහපු කම්බි පොටවල් 02ක් හොරකම් කරගෙන ගිහිල්ලා කනුත් නමලා අන්න ඒ මිනිහා ඔයාගේ වැටිලා තිබුණ phone එකත් අහුලන් යන්න ඇති පොලිසියට කියන්ඩ මිනිහා සැක කරන එකෙක් කිව්වා.ඒක පෞද්ගලික තරහක් පිරිමහා ගන්න කියලා මට තේරුනා.මම මොකවත් දන්නේ නැති විදිහට හිටියා..
    අපි පදුරු අස්සේ හොයන කොට අකුලේ තිබිලා අපිට හමු උනා භාගෙට කාලා දාපු කුකුලෙක්. පිහාටු හැම තැනම විසිරිලා තිබුනා. බෙල්ල කඩලා හොට පැත්ත තිබුනා. කුකුලගේ බඩ පැත්ත එහෙම සේරම කාලා.
    අරු නම් කිව්වේ කළවැද්දෝ කාලා දාපු එකක වෙන්න ඇති කියලා. පිහාටු පිටින් තියෙන්නේ.. කුකුලගේ ලේ පාරවල් නැම් නැහැ වැස්සට හේදිලා. හැබැයි කුබි පිරිලා තිබුණා.......
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    අනේ මයේ පුතේ .. ඉස්සෙල්ලම කියපන් දැන් අපි බොගෙ ලටම්පහුරු අහන්න ඕනේ මොන වෙසමුණ දාගෙනද කියල ... හොල්මන් කතා ? මන්තර ගුරුකම් ? පිටසක්වල ජීවින් ? අසාමාන්‍ය හැකියා ? පුනර්බවය ? ගුප්ත විද්‍යා ? මොකද මගේ වල්ල කොන්ෆියුස් වෙලා ඉන්නේ ..මොකද තෝ කතාව වටේ දුවෝනවා ..මුලින් අමුතු කෝල් එකක් ඇවිත් .. මන් හිතුව හැකර් සීන් එකක් කියල .. ඊට පස්සේ බුවෙක් පාර පැනල කම්බි ඔතනවා .. මන් හිතුව පිටසක්වල පොරක් කියලා ..දැන් මැරිච්ච කුකුලෙක්..දැන් හිතෙනවා යන්තර මන්තර කියලා..... තෝ ඊලගට කියයිද දන්නේ නැහැ එතන වැටිලා තිබිල සුපර් මෑන්ගේ ජන්ගියත් හම්බුනා කියලා ...කොටියම කාපිය තෝව එහෙම කියුවොත් !

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    මෙ ගුලියො.මූට ආතල් දෙන්න එපා බන්.මූ ට එක්කො මොකක්හරි ලෙඩක් ඇති නෙ.ට්‍රීට්මන්ට් අරගෙනත් තියනවනෙ.අනික මොන හුයන්නකට මූ කතා ගොතල තෙපර බානවද.මූට ඇත්ත්ටම මොනහරි පේනවද කියල කවුද දන්නෙ.

    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    joke නෙවෙයි බන්.. අනික උබලට ආතල් දුන්නා කියලා මට මොනවද ලැබෙන්නේ.. මට ඉස්සර ඉඳන් ඔය වගේ වැඩ ගොඩක් වෙලා තියෙනවා. අපේ අම්මා කට්ටඩියෙක් ගාවටත් ගෙනිච්චා. ඒත් වැඩක් උනේ නැහැ.
    අනික මම job එකෙන් අයින් උනෙත් ඔය වගේ සීන් එකක් වෙලා.

    Machan, mekai seen eka, uba adama apply karapan NASA, ehema natnam Area51 vala job ekakata. Alien la uba passe pannanava vage mata hitenne...
    Oka kuwot ubava sure gannava jobata.. alien lata ube jeewana suvada danenava ati... eka kiyapan Job interview ekata giyahama!!!! :yes::yes:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    මෙ ගුලියො.මූට ආතල් දෙන්න එපා බන්.මූ ට එක්කො මොකක්හරි ලෙඩක් ඇති නෙ.ට්‍රීට්මන්ට් අරගෙනත් තියනවනෙ.අනික මොන හුයන්නකට මූ කතා ගොතල තෙපර බානවද.මූට ඇත්ත්ටම මොනහරි පේනවද කියල කවුද දන්නෙ.

    අනේ මන්ද බන් .. මේ කපුටාට එහෙනම් අර කොලවෙරි මුවි එක (moonu) වගේ අමුතු රුප පේන ලෙඩක් ද දන්නේ නැහැ .. බයිපෝලර් ඩිස්ඔඩර් වගේ
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28

    අනේ මයේ පුතේ .. ඉස්සෙල්ලම කියපන් දැන් අපි බොගෙ ලටම්පහුරු අහන්න ඕනේ මොන වෙසමුණ දාගෙනද කියල ... හොල්මන් කතා ? මන්තර ගුරුකම් ? පිටසක්වල ජීවින් ? අසාමාන්‍ය හැකියා ? පුනර්බවය ? ගුප්ත විද්‍යා ? මොකද මගේ වල්ල කොන්ෆියුස් වෙලා ඉන්නේ ..මොකද තෝ කතාව වටේ දුවෝනවා ..මුලින් අමුතු කෝල් එකක් ඇවිත් .. මන් හිතුව හැකර් සීන් එකක් කියල .. ඊට පස්සේ බුවෙක් පාර පැනල කම්බි ඔතනවා .. මන් හිතුව පිටසක්වල පොරක් කියලා ..දැන් මැරිච්ච කුකුලෙක්..දැන් හිතෙනවා යන්තර මන්තර කියලා..... තෝ ඊලගට කියයිද දන්නේ නැහැ එතන වැටිලා තිබිල සුපර් මෑන්ගේ ජන්ගියත් හම්බුනා කියලා ...කොටියම කාපිය තෝව එහෙම කියුවොත් !

    උබලට දන්නේ නැහැ.. ඒක තේරෙන්නේ ඒ කට මුහුණ දීපු එකා විතරයි.
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ජේමිස්බන්ඩා007;17330933 said:
    මලාට කොමෙන්ට් එකක් දාන්නෙ නැති GT අයියා පවා මුට බෙහෙත් ගන්න කියල තිබුනා...
    මුට matrix ෆිල්ම් එක බලා වැඩි වෙලාද මන්දා....:confused:

    අනෙ මු මෙතන කට්ටිය තම්බනව වගෙ. :baffled: පැටියා හරිද ගුලියා හරිද කියල හිතාගන්න බැ:no:
    මුට නිල් පාට පෙන්නෙ නැ කියල කිවුවට දාන හැම බම්බුවම දාන්නෙ නිල් පාටින්

    movies බලලා නෙවෙයි බන්.. මට ඉස්සර තිබුණා නිල් පාට පේන්නේ නැති තත්වයක්. දැන් එක හරි.. මට හොඳට නිල්පාට පේනවා.. කිසිම ලෙඩක් නැහැ....
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ජොසී;17330487 said:
    තෝ නං මහ ගොබ්බයෙක්! (නිල් පාටිං දැම්මෙ පේන් නැති වෙන්න :P )
    උඹ ex-files වගේ science-fiction දේවල් බලන එක නතර කරපන් මචං. ඕවට මොලේ කුරුවල් වෙනවා. :yes:

    නිල් පාටින් දැම්මේ දැන් මට නිල් පාට හොඳට පේන නිසා....
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    උබව කන්ටැක්ට් කරගන්ඩ නමබරයක් දීපන්.. අපි සෙට් වෙලා හොද ස්ක්‍රිප්ට් එකක් ලියල හදමු හොද ටිවී සෝ එකක්.. :rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උබලට දන්නේ නැහැ.. ඒක තේරෙන්නේ ඒ කට මුහුණ දීපු එකා විතරයි.

    උබ කොහෙද ඉන්නේ ?? උබට යාලුවෝ එහෙම ඉන්නවද ? මන් කියන්නේ මේ බුකියේ නෙමේ ..එවයේනම් හැම එකාටම 1000ක් විතර ඉන්නවනේ ..ඒ වුනාට සිරාවට නැහැ එක බල්ලෙක් ..ඉන්නවනම් උන් මොකද කියන්නේ ඕවා ගැන ??
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28

    උබ කොහෙද ඉන්නේ ?? උබට යාලුවෝ එහෙම ඉන්නවද ? මන් කියන්නේ මේ බුකියේ නෙමේ ..එවයේනම් හැම එකාටම 1000ක් විතර ඉන්නවනේ ..ඒ වුනාට සිරාවට නැහැ එක බල්ලෙක් ..ඉන්නවනම් උන් මොකද කියන්නේ ඕවා ගැන ??

    මම ඉන්නේ සබරගමුවේ.. මට අද උදේ 8ක් විතර මාව බලන්න අවා. මම කිව්වේ බයික් එකෙන් වැටුනා කියලා විතරයි. ඔය බුත කතා මොකවත් කිව්වේ නැහැ. අනික තමයි මගෙ තව යාළුවෝ 02 ඉන්නවා එයාලටත් මේ වගේ අද්දැකීම් වලට ලක්වෙන අය. මටත් වඩා අදුෂ්‍යමාන අවස්ථාවලට ලක්වෙලා තියෙනවා එයාලා.. ඒවා මට උබලට කියලා නකම් ජෝකර් කෙනෙක් වෙන්න ඔනේ නැහැ.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    avatar358517_4.gif
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මම ඉන්නේ සබරගමුවේ.. මට අද උදේ 8ක් විතර මාව බලන්න අවා. මම කිව්වේ බයික් එකෙන් වැටුනා කියලා විතරයි. ඔය බුත කතා මොකවත් කිව්වේ නැහැ. අනික තමයි මගෙ තව යාළුවෝ 02 ඉන්නවා එයාලටත් මේ වගේ අද්දැකීම් වලට ලක්වෙන අය. මටත් වඩා අදුෂ්‍යමාන අවස්ථාවලට ලක්වෙලා තියෙනවා එයාලා.. ඒවා මට උබලට කියලා නකම් ජෝකර් කෙනෙක් වෙන්න ඔනේ නැහැ.

    උබේ රස්සාව නැති උන විදිහත් කියපන් බලන්න ..මොකක්ද වෙලා තියෙන්නේ කියල දැනගන්න ඕනේ මටත්
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචන්ලා මන් සැහෙන වෙලාවක් නාස්ති කරලා මුගේ මුල ඉදන්ම post read කරා.මුට මතක නැ කාලය ගැන හැබැයි හැම බම්බුවක්ම කිරියේ දාන්න මතකයි . මූ නියම ආතල් එකක් ගන්නේ.[SIZE="5"][/SIZE]