අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    මචන්ලා මන් සැහෙන වෙලාවක් නාස්ති කරලා මුගේ මුල ඉදන්ම post read කරා.මුට මතක නැ කාලය ගැන හැබැයි හැම බම්බුවක්ම කිරියේ දාන්න මතකයි . මූ නියම ආතල් එකක් ගන්නේ.[SIZE="5"][/SIZE]

    Sirawata Ban... Moda Hu*annek :angry:
     

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    බින්දු;17330166 said:
    Paranoid Schizophrenia වගේ. වහා මානසික වෛද්‍යවරයෙක් හමුවන්න.

    මචන්ලා මන් සැහෙන වෙලාවක් නාස්ති කරලා මුගේ මුල ඉදන්ම post read කරා.මුට මතක නැ කාලය ගැන හැබැයි හැම බම්බුවක්ම කිරියේ දාන්න මතකයි . මූ නියම ආතල් එකක් ගන්නේ.[SIZE="5"][/SIZE]

    muta pissu ban..:angry::frown:
    nathnm apita podi atthal ekak denawa..:oo::yes:
     
    පට්ට සීන් එකක්නේ යකෝ.. හොල්මනක්ද මන්දා.. මොකෝ දැන් තත්ත්වෙ..?

    CIA එකෙ එකෙක් වෙන්ඩ ඇති ...මෙයාට කාලයක් හීනෙන් CIA Badge,pentagon, white house වගෙ එවා පෙනිල තියනවලු .:dull::dull:
    දැන් නම් ‍x-files කෙස් එකක් වගෙ:rolleyes:
    මෙයා ම තමයි මෙව ඇදල තියෙන්නෙ(ms paint වලින්ද කොහෙද:nerd:)
    :eek::eek:

    Untitled.jpg

    pentagon :confused:
    image.jpg
    image.jpg
    CIA badge:confused:

     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    යකෝ එහෙම කම්බි අතේ රෝල් කරනකොට උබට බය හිතුනේ නැද්ද ඕයි :dull:
    නැත්තං මුකුත් පාචිච්චි කරලවත් හිටියද උබ :rolleyes:

    mu bila wage:rofl:
     

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    ado machan umbage seen aka terenawa.umbage kathawa matanam etta wage,umba oya kiyana SMS aka auwe Alien kenek,umbage issarahata penne Mister India,u pata gaala athurudahan una aken mamanam hitha gatta,oya kukula kaala dala yanna ette Tarzan,samaharavita Concrite kanu tika selawenne ette,robin hood ge set aka aswayo akka othanin yanna eti,
    bayanakama de machan oya umba wetuna thena waththa aithikaraya minihek newei u thamai ban Saakiya,u hoyanne ibbo nisaa umba ithuru une,umba minihek nisa u umbata haaniyak ne.umbage katha ahuwama mata hithenawa ban umba John cenawathda kiyala?
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    palayan bn yanna uba meekata aapu dawase idan karanne aathal deepu eka :P http://www.elakiri.com/forum/showthread.php?t=1578960

    මචන්ලා මන් සැහෙන වෙලාවක් නාස්ති කරලා මුගේ මුල ඉදන්ම post read කරා.මුට මතක නැ කාලය ගැන හැබැයි හැම බම්බුවක්ම කිරියේ දාන්න මතකයි . මූ නියම ආතල් එකක් ගන්නේ.[SIZE="5"][/SIZE]

    Sirawata Ban... Moda Hu*annek :angry:

    muta pissu ban..:angry::frown:
    nathnm apita podi atthal ekak denawa..:oo::yes:


    මගෙ threads බලන්න කියලා ඔයාලට බලකරලා නැහැ නේ.. පිළිගන්න බැරි නම් නිකන් ඉන්න. එච්චරයි..
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28


    උබේ රස්සාව නැති උන විදිහත් කියපන් බලන්න ..මොකක්ද වෙලා තියෙන්නේ කියල දැනගන්න ඕනේ මටත්

    මම ඒක වෙනම thread එකක් දාන්නද? මෙතන දාන්නද ඔයාට pm කරන්නද?
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    palayan bn yanna uba meekata aapu dawase idan karanne aathal deepu eka :P http://www.elakiri.com/forum/showthread.php?t=1578960

    පට්ට සීන් එකක්නේ යකෝ.. හොල්මනක්ද මන්දා.. මොකෝ දැන් තත්ත්වෙ..?

    කකුල පොඩ්ඩක් රිදෙනවා බන්. එච්චරයි.. වෙන නම් කිසිම ගානක් නැහැ... පොඩ්ඩක් සෙම ගතිය තියෙනවා වැස්සට තෙමුන නිසා...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    thoge mula threds ekka balanakota nam uba psycho scene ekak.
    bike eke photo ekakui,
    thuwala wela thiyena athe and kakule photo ekai,
    kambi roole photo ekakui , kambi wate photo ekakui dapan
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    thoge mula threds ekka balanakota nam uba psycho scene ekak.
    bike eke photo ekakui,
    thuwala wela thiyena athe and kakule photo ekai,
    kambi roole photo ekakui , kambi wate photo ekakui dapan

    :yes::yes::yes::yes:
    dan kattiya godak wela indala ahanwa mewa
    ai mewa danne naththe...? uba kiyana ewa wishwasa karanna nam mewa dapan.. ethakota kawru hari help karai...nattam uba methana joke ekak wenawa
     
    ජේමිස්බන්ඩා007;17330933 said:
    මලාට කොමෙන්ට් එකක් දාන්නෙ නැති GT අයියා පවා මුට බෙහෙත් ගන්න කියල තිබුනා...
    මුට matrix ෆිල්ම් එක බලා වැඩි වෙලාද මන්දා....:confused:


    අනෙ මු මෙතන කට්ටිය තම්බනව වගෙ. :baffled: පැටියා හරිද ගුලියා හරිද කියල හිතාගන්න බැ:no:
    මුට නිල් පාට පෙන්නෙ නැ කියල කිවුවට දාන හැම බම්බුවම දාන්නෙ නිල් පාටින්
    Muta beheth denna gihin dostaratath pissu hadeida danna. Mehema pissuwak gana ahuwamai.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ අදද බං වන් මිස්ඩ් කෝල් බැලුවෙ ? ඕක වැඩක් නෑ බං. බලපං කන්ජියුරින්ග්. ඒකයි පට්ටම කතාව.. වන් මිස්ඩ් කෝල් හොඳයි බේත් බොන්නැති බබ්බු භය කරන්න.. :P