එහෙම කරන්න පපුළුවන් service providerට විතරයි

- ලේට්ට්ර්ස් පුලුවන්ද කොහෙද බන් ..
අයි බන් සේව් කලේ නැති උනාට ජනාදිපතිතුමගේ sms එක එන්නේ .. PRESIDENT කියල
ළඟ පාත ගෙවල් වල CCTV කැමරා තියේද ?


Phone eka on unoth ea number eka save welanam oka gana report karapan un hoyala balai
මගෙ phone එක on වෙන්නෙත් නැහැ වතුරට තෙමිලා.

කැමරාවල් වෙහෙ ගහලා නැහැ බන් අපි ඉන්නෙ හරියේ කැලේ..මගෙ phone එක on වෙන්නෙත් නැහැ වතුරට තෙමිලා. මම බයක් එක කෙලින් කරලා start කරන ටිකට ඒ මිනිහා එක පාරටම අතුරු දහන් උනේ කොහොමද කියන එකයි මට තියෙන සැකය. දැන් තමයි මට මතක් වෙන්නේ ඒ වෙලාවේ කටු කම්බි අතින් රෝල් කරාට මිනිහගේ අතින් ලේවත් අවේ නැහැ.
තිබුණ තියලා ගිය සලකුණත් දැන් බලනකොට එතන නැහැ......![]()

උබ අපිට ආතල් එකක් එහෙම නෙමෙයි නේද දෙන්නේ
ඕක සිරාවටම උන වැඩක් ද
දාපං බලන්න උබේ 4ටෝ අතපය තුවාල වෙලා ඇතිනේ

යකෝ එහෙම කම්බි අතේ රෝල් කරනකොට උබට බය හිතුනේ නැද්ද ඕයි![]()
නැත්තං මුකුත් පාචිච්චි කරලවත් හිටියද උබ
ada parissamen idapan machan.. apita penne nati ewun hama thanama ban.. wiswasa karanawanam karapan.. habai awiswasa kaloth ubatamai paduwa..
matath ekek kelinna awith mamanam uta gema dunna. matanam hamuduru kenek pihitawuna salli satha 5k wath gaththe na..
ubata puluwan nam abisambidana yantrayak daganna balanna
habayi bayawenna epa bayawunoth uba paraadai
බ්යික්කේ & උඹේ (මුණ නැතුව) ෆොටෝ ප්රුෆ් දාපන් මචං
tho bila neda hitiye .. ekayi ban
බය උනා බන් මම ඒත් එ්ක මිනිහට නොපෙන්වා අමාරුවෙන් බයික් එක කෙලින් කරලා පැනලා යන්න හැඳුවේ.. ඒ මිනිහා බිම ඉදගෙන උඩ බලාගෙන වම් අතින් කටු කම්බිය (අතේ පැටලිලා තිබුන) අපි නුල් අදිනවා වගේ අතේ ගුලි කරා.. මිනිහ අදින පාරට 50m විතර දුරින් තිබුන concrete කණු ඉදලා ඇදවෙලා ආවා
