අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

Gagapura Sira

Member
Oct 12, 2014
131
2
0
:angry:කොල්ලෝ මම හිතන්නේ උබ කලින් දවසේ පිනි බලා. තොගේ මොලේ පෙගිල ඇති.:angry:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙම කරන්න පපුළුවන් service providerට විතරයි

    1. අනේ මන්ද.. මොකද්ද ලෙටර් මැපින් කියල සීන් එකක් තියෙනවද කොහෙද හරියටම මතක නැ.. 55kill55em55all කියන එකේ නියුමරික් එක 555455553655255 වෙන්න ඕන.. මේ නම්බර් එකත් අන්ජබජල් නම්බර් එකක්.. එක්කෝ නෙට් ලයින් එකකින් මුට කතා කරන්න ඇති .. :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ada parissamen idapan machan.. apita penne nati ewun hama thanama ban.. wiswasa karanawanam karapan.. habai awiswasa kaloth ubatamai paduwa..

    matath ekek kelinna awith mamanam uta gema dunna. matanam hamuduru kenek pihitawuna salli satha 5k wath gaththe na..

    ubata puluwan nam abisambidana yantrayak daganna balanna
    habayi bayawenna epa bayawunoth uba paraadai
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    1. ලේට්ට්ර්ස් පුලුවන්ද කොහෙද බන් .. :dull: අයි බන් සේව් කලේ නැති උනාට ජනාදිපතිතුමගේ sms එක එන්නේ .. PRESIDENT කියල :dull:

    ළඟ පාත ගෙවල් වල CCTV කැමරා තියේද ?

    කැමරාවල් වෙහෙ ගහලා නැහැ බන් අපි ඉන්නෙ හරියේ කැලේ..මගෙ phone එක on වෙන්නෙත් නැහැ වතුරට තෙමිලා. මම බයක් එක කෙලින් කරලා start කරන ටිකට ඒ මිනිහා එක පාරටම අතුරු දහන් උනේ කොහොමද කියන එකයි මට තියෙන සැකය. දැන් තමයි මට මතක් වෙන්නේ ඒ වෙලාවේ කටු කම්බි අතින් රෝල් කරාට මිනිහගේ අතින් ලේවත් අවේ නැහැ.
    තිබුණ තියලා ගිය සලකුණත් දැන් බලනකොට එතන නැහැ...... :confused::confused:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"

    යකෝ එහෙම කම්බි අතේ රෝල් කරනකොට උබට බය හිතුනේ නැද්ද ඕයි :dull:
    නැත්තං මුකුත් පාචිච්චි කරලවත් හිටියද උබ :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    බ්යික්කේ & උඹේ (මුණ නැතුව) ෆොටෝ ප්රුෆ් දාපන් මචං
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    යකෝ එහෙම කම්බි අතේ රෝල් කරනකොට උබට බය හිතුනේ නැද්ද ඕයි :dull:
    නැත්තං මුකුත් පාචිච්චි කරලවත් හිටියද උබ :rolleyes:

    බය උනා බන් මම ඒත් එ්ක මිනිහට නොපෙන්වා අමාරුවෙන් බයික් එක කෙලින් කරලා පැනලා යන්න හැඳුවේ.. ඒ මිනිහා බිම ඉදගෙන උඩ බලාගෙන වම් අතින් කටු කම්බිය (අතේ පැටලිලා තිබුන) අපි නුල් අදිනවා වගේ අතේ ගුලි කරා.. මිනිහ අදින පාරට 50m විතර දුරින් තිබුන concrete කණු ඉදලා ඇදවෙලා ආවා
     
    Dr. Nefario

    Junior member
  • Oct 21, 2013
    135
    15
    18
    පර බල්ලා.... ඇටිකිච්චා ..... ඒ තෝද යකෝ මාව හැප්පුවේ ? :angry::angry:
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ada parissamen idapan machan.. apita penne nati ewun hama thanama ban.. wiswasa karanawanam karapan.. habai awiswasa kaloth ubatamai paduwa..

    matath ekek kelinna awith mamanam uta gema dunna. matanam hamuduru kenek pihitawuna salli satha 5k wath gaththe na..

    ubata puluwan nam abisambidana yantrayak daganna balanna
    habayi bayawenna epa bayawunoth uba paraadai

    අනේ මන්දා බන්... මටත් මොනවත් හිතා ගන්න බැහැ. අනික මම මොනවත් ගෙදරට කිව්වෙත් නැහැ...
     
    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    බ්යික්කේ & උඹේ (මුණ නැතුව) ෆොටෝ ප්රුෆ් දාපන් මචං

    අනිවර්යයෙන්ම දාන්නම් මගෙ phone එක on කරගත්තාම ඇරන් දාන්නම්...
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බය උනා බන් මම ඒත් එ්ක මිනිහට නොපෙන්වා අමාරුවෙන් බයික් එක කෙලින් කරලා පැනලා යන්න හැඳුවේ.. ඒ මිනිහා බිම ඉදගෙන උඩ බලාගෙන වම් අතින් කටු කම්බිය (අතේ පැටලිලා තිබුන) අපි නුල් අදිනවා වගේ අතේ ගුලි කරා.. මිනිහ අදින පාරට 50m විතර දුරින් තිබුන concrete කණු ඉදලා ඇදවෙලා ආවා

    විස්වාස කරන්න නං අමාරුයි පුටේ
    4ටෝ වත් දාපං.. නැත්තං මුං උබට හෝචොක් කරයි ෂුවර් :rofl: