පර බල්ලා.... ඇටිකිච්චා ..... ඒ තෝද යකෝ මාව හැප්පුවේ ?![]()
mu athal denne muge kalin threads balahanko![]()
ඇත්ත කියපන් උබ පතිරනයගෙ ෆේක් එකක් නේද?![]()
joke නෙවෙයි බන්.. අනික උබලට ආතල් දුන්නා කියලා මට මොනවද ලැබෙන්නේ.. මට ඉස්සර ඉඳන් ඔය වගේ වැඩ ගොඩක් වෙලා තියෙනවා. අපේ අම්මා කට්ටඩියෙක් ගාවටත් ගෙනිච්චා. ඒත් වැඩක් උනේ නැහැ.
අනික මම job එකෙන් අයින් උනෙත් ඔය වගේ සීන් එකක් වෙලා.

අයි බන් සේව් කලේ නැති උනාට ජනාදිපතිතුමගේ sms එක එන්නේ .. PRESIDENT කියල





