අම්මෝ ආතල්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ වීඩියෝ එක මරු.. 32:53 ටයිම් එකේ නියම රාවන සිංහලයෙක් හොදටම බිල කියනවා අවුරුදු 2500ක් ම අපි ආතල් ගන්න මිනිස්සු කියල දන්න ඉංග්‍රීසියෙන්. මේක රෙකෝඩ් කරලා තියෙන්නේ මේ අප්‍රේල් අලුත් අවුරුද්ද දවසක. මේ video එක පුරාම සුපිරි ආතල් ටිකක් තියනව ලංකවේ මිනිස්සු අවුරුද්දට ගන්න.

    ඉතින් මේ වගේ රසක් තව අවුරුදු තුන, හතරකටවත් ගන්න බැරි වේවි ඉස්සරහට ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට....


     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    Newa-Gilunath-Bandchun-sri-lanka-Sinhala-film-1423_copy_480x800.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Ella patthe nam oya ravana scene eka lokuwata yanawa...un sirawata wiswasa karanawa..samahara un tourism nisa business walata eka use karanawa..

    Ravana guhawa ehema thiynawane e patthe...badulla e pattha rama story ekata sambandai...paw asarana sinhalu