මේ වීඩියෝ එක මරු.. 32:53 ටයිම් එකේ නියම රාවන සිංහලයෙක් හොදටම බිල කියනවා අවුරුදු 2500ක් ම අපි ආතල් ගන්න මිනිස්සු කියල දන්න ඉංග්‍රීසියෙන්. මේක රෙකෝඩ් කරලා තියෙන්නේ මේ අප්‍රේල් අලුත් අවුරුද්ද දවසක. මේ video එක පුරාම සුපිරි ආතල් ටිකක් තියනව ලංකවේ මිනිස්සු අවුරුද්දට ගන්න.
ඉතින් මේ වගේ රසක් තව අවුරුදු තුන, හතරකටවත් ගන්න බැරි වේවි ඉස්සරහට ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට....
ඉතින් මේ වගේ රසක් තව අවුරුදු තුන, හතරකටවත් ගන්න බැරි වේවි ඉස්සරහට ලංකාවේ ගොඩක් මිනිස්සුන්ට....