ලොකුම ආමි එකනම් චිනයෙ :shocked: මෙකෙ හැටියටත් ලොකුම ගුවන් හමුදාව ඇමරිකාවෙ :yes: එත් ලොකුම මිල්ටරි එක චිනයේ :shocked: අනේ මුන් දෙගොල්ලො යුද්ධනම් කරගන්න එපා අහක ඉන්න අපිටයි අවුල :angry::angry: meeen ban meke lankawath thiyenawa... :lol: