අම්මෝ දුවපිය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    giphy.gif
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඕකගේ නම Nick Santonastasso :nerd::nerd:
    ඉනෙන් පල්ලෙහා කකුල් දෙක නැහැ. එක අතයි තියෙන්නෙත්! :baffled::baffled:
    ඕකගේ පට්ට ප්‍රෑන්ක් විඩියෝස් තියෙනවා youtube එකේ! :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    minimarana pranks.. baya wela duwana manussaya heart patient kenek nan, ehema Naththan duwaddi mona hari unanan..maha Jara wada. :angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකගේ නම Nick Santonastasso :nerd::nerd:
    ඉනෙන් පල්ලෙහා කකුල් දෙක නැහැ. එක අතයි තියෙන්නෙත්! :baffled::baffled:
    ඕකගේ පට්ට ප්‍රෑන්ක් විඩියෝස් තියෙනවා youtube එකේ! :rofl::rofl:

    උබ කිව්ව නිසාම සර්ච් කරලා බැලුවා..:P සොම්බි වීඩියෝ බැලුවේ නෑ බං.. ඒවා හෙන අවුල්..:baffled: ඒවුනාට ඌගේ වාහනේ පට්ට නේහ්.. හැමදේම හදලා තියෙන්නේ මිනිහටම ලේසි වෙන්න..:rolleyes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    උබ කිව්ව නිසාම සර්ච් කරලා බැලුවා..:P සොම්බි වීඩියෝ බැලුවේ නෑ බං.. ඒවා හෙන අවුල්..:baffled: ඒවුනාට ඌගේ වාහනේ පට්ට නේහ්.. හැමදේම හදලා තියෙන්නේ මිනිහටම ලේසි වෙන්න..:rolleyes:

    බලපන්කො ඕකේ දෙවෙනි එක! සැර ආතල් ඔයී! :baffled::baffled:
     
    Last edited: