





minimarana pranks.. baya wela duwana manussaya heart patient kenek nan, ehema Naththan duwaddi mona hari unanan..maha Jara wada.![]()
oya wage arshas thiyena keneknam ehema thawath case...oya wage arshas thiyena keneknam ehema thawath case...

ඕකගේ නම Nick Santonastasso
ඉනෙන් පල්ලෙහා කකුල් දෙක නැහැ. එක අතයි තියෙන්නෙත්!
ඕකගේ පට්ට ප්‍රෑන්ක් විඩියෝස් තියෙනවා youtube එකේ!![]()
සොම්බි වීඩියෝ බැලුවේ නෑ බං.. ඒවා හෙන අවුල්..
ඒවුනාට ඌගේ වාහනේ පට්ට නේහ්.. හැමදේම හදලා තියෙන්නේ මිනිහටම ලේසි වෙන්න..
උබ කිව්ව නිසාම සර්ච් කරලා බැලුවා..සොම්බි වීඩියෝ බැලුවේ නෑ බං.. ඒවා හෙන අවුල්..
ඒවුනාට ඌගේ වාහනේ පට්ට නේහ්.. හැමදේම හදලා තියෙන්නේ මිනිහටම ලේසි වෙන්න..

