අම්මෝ ..මාර බේරිල්ලක්

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,931
    6,589
    113
    ගග අද්දර
    අර ලග තියන කාර් දෙකේ මිනිස්සු ඉන්නවා නේද බන්? අනිත් පැත්තේ කැලේ අස්සෙනුත් එකෙක් එනවා පේනවනේ. උන්ව බ්ලාස්ට් එකට අහු උනා මන් හිතන්නේ. 1:43 බලපන්. කැලේ පැත්තේ ඉදන් එන එකාව උඩින් විසි වෙන්නේ බ්ලාස්ට් එකට.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අර මොකෝ බන් ගොන් හරක් ටිකක් නිල් පාට කාර එක අස්සෙ දඟල දඟල ඉන්නෙ බේරිලා යන්නෙ නැතුව :growl: දුකයි,ඒත් මල පනිනවා දකිද්දිත් :(:growl: