අම්මෝ.....මෙයාලගේ ලස්සන.....
මාළු කිව්වම අපේ ඔලුවට එන්නේ තෝරා, මෝරා, කෙලවල්ල, බලය එහෙම නැත්තං ගප්පි, ගෝල්ඩ් ෆිෂ්, කට ෆිෂ් වගේ මාළු.....ඒත් මේ වගේ මාළු දැකල තියෙනවද ???
මේ ඉන්නේ ලෝකේ මෙතෙක් හොයාගත්තු අමුතුම විදියේ මාළු ටිකක්.....
BLOB FISH
පෙනුමෙන් වගේම ක්‍රියාවෙනුත් මහා කම්මැලියෙක් ....ගොදුරු හොයාගෙන යන්නෑලු මෙයා....ලඟට එන මොකක්හරි ඔහේ කටේ දාගෙන ....වෙන දෙයක් බලාගෙන ඉන්න මාලුවෙක් තමයි බ්ලොබ් ෆිෂ්
AXOLOT
මෙයානම් නිකන් පුසෙක් වගේ ....මෙයාගේ ජීවන චක්‍රයේ පිලා අවස්ථාවේ මේ විදියට කකුල් තියෙනවා.....ඒ වගේම වැඩිහිටි කාලයේත් එයා එහෙමලු ඉන්නේ...සුහුඹුල් අවස්ථාවට එන්නේ ගෑනු ළමයෙක් එහෙම සීන් කරන්න ගන්නකොට විතරලු....හැක හැක
FRILLED SHARK
මෙයානම් පෙනුමෙන් තරම් නපුරු නෑ....ආදී කාලේ ඉඳං පැවතෙන කෙනෙක්....මෙයාගේ ෆොසිල පවා හමුවෙලා තියෙනවා....විද්‍යාඥයින් හිතුවේ වඳ වෙලා ගිය කෙනෙක් කියල...හැබැයි මෑතකදී හොයාගෙන තියෙනවා මෙයාල තාමත් ඉන්නවා කියල
VIPER FISH
මෙයානම් ඉන්නේ ගැඹුරු මුහුදේ.....මෙතන දාන මාළු හුගක් එහෙම තමයි.....මෙයාගේ දත් සෙට් එක කොහොමද....

FANG TOOTH
මෙයාගේ විශේෂත්වය තමයි සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව විශාලම දත් තියෙන මත්ස්‍යයා වීම.....අපෝයි
DRAGON FISH
මෙයාගේ ඇඟේ තියෙනවා කනාමැදිරිය වගේ දිලිසෙන අංග ..මේවට PHOTOPHORES කියල කියනවා...මේ එලිය විහිදුවන අවයව වලට ඇදිල එන මාළු මෙයා ගොදුරු කරගන්නවා......ගැඹුරු මුදේ තමයි ඉන්නේ....
BARREL EYE FISH
මීටර 500 සිට 2500 දක්වා ගැඹුරු මුදේ ඉන්නේ ....විශේෂත්වය තමයි මෙයාගේ ඔලුව ඇතුල පාරදෘශ්‍ය වීම...ඒ කියන්නේ විනිවිද පේනවා.....කොහොමද අපෙත් එහෙම උනොත්....මොලේ සයිස් එක බලාගන්න ඇහැකි...
HAIRY FROG FISH
THE STONE FISH
මෙයාට හොඳට පරිසරයට අනුවර්තනය වෙන්න පුළුවන්...ඒ වගේම ලෝකේ විෂ අධිකම මාලුවෙක්...මෙයාගේ පිට දිගට තියෙන උල් කටුවල තමයි විෂ තියෙන්නේ...වැරදිලා හරි පෑගුනොත් සොරිම තමයි...මොකද මෙයාල ඉන්නේ නොගැඹුරු මුදේ...
THE BASKING SHARK
කට විසාල උනාට නපුරු මිනිහෙක් නෙවෙයි...අම්මෝ බොක්කට යනකන් පේනවා නේද...
THE SNAKE HEAD FISH
නමෙන් කියනවා වගේ මෙයාගේ ඔලුව සර්පයෙක් වගේ නිසා තමයි මේ නම ලැබිල තියෙන්නේ.මෙයා ඉන්නේ ඇමරිකාව වගේ රටවල් වල විල් පොකුණු ගංගා වල...අනික අඩි 2 ක් 3 ක් විතර ලොකු වෙනවා....මෙයා කොහේ හරි බෝ උනාම එතන ආහාර දාමයේ ඉහලටම යනවා....ඒ කියන්නේ එතන ඉන්න පන තියෙන හැම දේම කාල දානවලු....කුඩා සත්ව ප්ලවාංග වල ඉඳං ලොකු මාළු වෙනකන්....එතන විනාස කරාට පස්සේ මුන් පැන පැන යනවලු තව තැනක හොයාගෙන...ඒ යන අතරේ අහුවෙන කුඩා කුරුල්ලෝ පවා කනවලු..අම්මෝ මාරු ඩයල් එකක්...
THE GRENADIER FISH
THE TIGER FISH
THE GOBLIN SHARK
THE SUN FISH
තරමක් විරල මාලුවෙක්....ඒ වගේම සමහර ආසියාතික රටවල විශේෂ කෑමක් ලු....මෙයා තමයි ලෝකේ බරෙන් වැඩිම අස්ථික මත්ස්‍යයා.....මෙයා දැන් මරණ එක තහනම් කරලා තියෙන්නේ
මෙන්න ජයග්‍රාහකයා
THE ANGLER FISH
ගැඹුරු මුහුදේ තමයි මෙයා ඉන්නේ...(අම්මෝ ..එහේම හිටපං) මෙයාගේ හිසේ තියෙනවා විශේෂ උපාංගයක් හරියට බිලී පිත්තක් වගේ...එකේ කෙලවර තියෙන එලිය විහිදුවන කුඩා බල්බයට මාළු ආකර්ෂණය වෙනවා...එයාලට ඉතින් සොරි ම තමයි.....

හොඳනම් කියන්න ...

I

Last edited: