අම්මෝ.....මෙයාලගේ ලස්සන.....

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අම්මෝ.....මෙයාලගේ ලස්සන.....

    මාළු කිව්වම අපේ ඔලුවට එන්නේ තෝරා, මෝරා, කෙලවල්ල, බලය එහෙම නැත්තං ගප්පි, ගෝල්ඩ් ෆිෂ්, කට ෆිෂ් වගේ මාළු.....ඒත් මේ වගේ මාළු දැකල තියෙනවද ???

    මේ ඉන්නේ ලෝකේ මෙතෙක් හොයාගත්තු අමුතුම විදියේ මාළු ටිකක්.....

    BLOB FISH

    10-blobfish.jpg

    blobfish.jpg



    පෙනුමෙන් වගේම ක්‍රියාවෙනුත් මහා කම්මැලියෙක් ....ගොදුරු හොයාගෙන යන්නෑලු මෙයා....ලඟට එන මොකක්හරි ඔහේ කටේ දාගෙන ....වෙන දෙයක් බලාගෙන ඉන්න මාලුවෙක් තමයි බ්ලොබ් ෆිෂ්



    AXOLOT

    9-axolotl.jpg


    මෙයානම් නිකන් පුසෙක් වගේ ....මෙයාගේ ජීවන චක්‍රයේ පිලා අවස්ථාවේ මේ විදියට කකුල් තියෙනවා.....ඒ වගේම වැඩිහිටි කාලයේත් එයා එහෙමලු ඉන්නේ...සුහුඹුල් අවස්ථාවට එන්නේ ගෑනු ළමයෙක් එහෙම සීන් කරන්න ගන්නකොට විතරලු....හැක හැක


    FRILLED SHARK

    8-frilled-shark.jpg


    මෙයානම් පෙනුමෙන් තරම් නපුරු නෑ....ආදී කාලේ ඉඳං පැවතෙන කෙනෙක්....මෙයාගේ ෆොසිල පවා හමුවෙලා තියෙනවා....විද්‍යාඥයින් හිතුවේ වඳ වෙලා ගිය කෙනෙක් කියල...හැබැයි මෑතකදී හොයාගෙන තියෙනවා මෙයාල තාමත් ඉන්නවා කියල

    VIPER FISH

    viper.jpg

    a60_Viperfish.jpg


    මෙයානම් ඉන්නේ ගැඹුරු මුහුදේ.....මෙතන දාන මාළු හුගක් එහෙම තමයි.....මෙයාගේ දත් සෙට් එක කොහොමද....:shocked::shocked::eek:

    a60_Viperfish2.jpg


    FANG TOOTH


    a60_Fangtooth.jpg


    මෙයාගේ විශේෂත්වය තමයි සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව විශාලම දත් තියෙන මත්ස්‍යයා වීම.....අපෝයි


    DRAGON FISH

    a60_Dragonfish2.jpg


    මෙයාගේ ඇඟේ තියෙනවා කනාමැදිරිය වගේ දිලිසෙන අංග ..මේවට PHOTOPHORES කියල කියනවා...මේ එලිය විහිදුවන අවයව වලට ඇදිල එන මාළු මෙයා ගොදුරු කරගන්නවා......ගැඹුරු මුදේ තමයි ඉන්නේ....

    BARREL EYE FISH


    barreleye.gif


    barreleye.jpg

    මීටර 500 සිට 2500 දක්වා ගැඹුරු මුදේ ඉන්නේ ....විශේෂත්වය තමයි මෙයාගේ ඔලුව ඇතුල පාරදෘශ්‍ය වීම...ඒ කියන්නේ විනිවිද පේනවා.....කොහොමද අපෙත් එහෙම උනොත්....මොලේ සයිස් එක බලාගන්න ඇහැකි...:lol:


    HAIRY FROG FISH

    frog.jpg


    THE STONE FISH


    989814_f496.jpg

    989804_f496.jpg


    මෙයාට හොඳට පරිසරයට අනුවර්තනය වෙන්න පුළුවන්...ඒ වගේම ලෝකේ විෂ අධිකම මාලුවෙක්...මෙයාගේ පිට දිගට තියෙන උල් කටුවල තමයි විෂ තියෙන්නේ...වැරදිලා හරි පෑගුනොත් සොරිම තමයි...මොකද මෙයාල ඉන්නේ නොගැඹුරු මුදේ...


    THE BASKING SHARK

    989826_f496.jpg


    කට විසාල උනාට නපුරු මිනිහෙක් නෙවෙයි...අම්මෝ බොක්කට යනකන් පේනවා නේද...


    THE SNAKE HEAD FISH

    989841_f496.jpg


    නමෙන් කියනවා වගේ මෙයාගේ ඔලුව සර්පයෙක් වගේ නිසා තමයි මේ නම ලැබිල තියෙන්නේ.මෙයා ඉන්නේ ඇමරිකාව වගේ රටවල් වල විල් පොකුණු ගංගා වල...අනික අඩි 2 ක් 3 ක් විතර ලොකු වෙනවා....මෙයා කොහේ හරි බෝ උනාම එතන ආහාර දාමයේ ඉහලටම යනවා....ඒ කියන්නේ එතන ඉන්න පන තියෙන හැම දේම කාල දානවලු....කුඩා සත්ව ප්ලවාංග වල ඉඳං ලොකු මාළු වෙනකන්....එතන විනාස කරාට පස්සේ මුන් පැන පැන යනවලු තව තැනක හොයාගෙන...ඒ යන අතරේ අහුවෙන කුඩා කුරුල්ලෝ පවා කනවලු..අම්මෝ මාරු ඩයල් එකක්...


    THE GRENADIER FISH

    989850_f496.jpg



    THE TIGER FISH

    989880_f496.jpg



    THE GOBLIN SHARK

    989916_f496.jpg



    THE SUN FISH


    fish.jpg


    තරමක් විරල මාලුවෙක්....ඒ වගේම සමහර ආසියාතික රටවල විශේෂ කෑමක් ලු....මෙයා තමයි ලෝකේ බරෙන් වැඩිම අස්ථික මත්ස්‍යයා.....මෙයා දැන් මරණ එක තහනම් කරලා තියෙන්නේ

    මෙන්න ජයග්‍රාහකයා
    I
    I
    I
    I
    I
    I
    I
    I
    I
    I
    I
    I
    I
    I
    I

    THE ANGLER FISH

    angler-fish.jpg


    ගැඹුරු මුහුදේ තමයි මෙයා ඉන්නේ...(අම්මෝ ..එහේම හිටපං) මෙයාගේ හිසේ තියෙනවා විශේෂ උපාංගයක් හරියට බිලී පිත්තක් වගේ...එකේ කෙලවර තියෙන එලිය විහිදුවන කුඩා බල්බයට මාළු ආකර්ෂණය වෙනවා...එයාලට ඉතින් සොරි ම තමයි.....:no::no::no:

    angler-fish_222_600x450.jpg


    989924_f496.jpg




    හොඳනම් කියන්න ...:):):):)
     
    Last edited:

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    එකේ කෙලවර තියෙන එලිය විහිදුවන කුඩා බල්බයට මාළු ආකර්ෂණය වෙනවා.

    මූව අල්ල ගත්තනම් විදුලිබල අර්බුදයට හොද පිලියමක්නෙ අප්පෙ ;)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    EEk! සමහරුන්ව දැක්කහමත් එපා වෙනවා! මොනා උනත් වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි!
    2+ ~♥~
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ත්‍රෙඩ් එක නම් උපරිමයි:)
    මගෙ සමහර පින්තුර ලෝඩ් උනෙ නැ:rolleyes:

    989841_f496.jpg

    මු නම් අමර ඩයල් එකක් :shocked: ඩුටු තැන වෙඩි තියන්න ඔනෙ:rofl:
    +ජයවේවා
    insertimage.gif
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113

    BARREL EYE FISH

    barreleye.gif


    barreleye.jpg

    මීටර 500 සිට 2500 දක්වා ගැඹුරු මුදේ ඉන්නේ ....විශේෂත්වය තමයි මෙයාගේ ඔලුව අතුල පාරගම්‍ය වීම...ඒ කියන්නේ විනිවිද පේනවා.....කොහොමද අපෙත් එහෙම උනොත්....මොලේ සයිස් එක බලාගන්න ඇහැකි...:lol:



    පාරගම්‍ය නෙවෙයි මචෝ පාරදෘශ්‍ය, පාරගම්‍ය කියන්නේ දෙපැත්තට යනවා කියන එක
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මූව අල්ල ගත්තනම් විදුලිබල අර්බුදයට හොද පිලියමක්නෙ අප්පෙ ;)



    මේකත් බලන්න..
    මම දාපු එකක් මීට කලින්

    නොපෙනෙන ලොවක්

    paaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaataaaa

    ♥-Aurora-♥;11194966 said:
    EEk! සමහරුන්ව දැක්කහමත් එපා වෙනවා! මොනා උනත් වටින ත්‍රෙඩ් එකක්. ගොඩක් ස්තුතියි!
    2+ ~♥~

    mun malu newei ban yakku wage :P

    shaaaa niyama thread eka machan.... aasawen beluwa.

    baya wenawa mun dakkamaaaa

    පට්ට බං
    සිරා පෝස්ට් එක:cool:

    hahahahaha
    pissu lokayak ne..
    uparimay uparimay
    thanx share karata..
    rep+

    ela macho


    පාරගම්‍ය නෙවෙයි මචෝ පාරදෘශ්‍ය, පාරගම්‍ය කියන්නේ දෙපැත්තට යනවා කියන එක

    waraduna waraduna....thnxx mchn...mama hadannam

    rep ++++ ftta bn mara intrestin

    fattai ban elakiri..

    ela macho

    rep comment serotama thanxxx :):):):)