bump
poor baby![]()

පවු නේද බන් අසරණ සත්තු ? කඳුළු එනවා මට නම් ඔය වගේ ඒවා බැලුවම. ඉබලට එන්නෙ නැද්ද ? මට එක වෙලාවකට හිතා ගන්න බෑ ඇයි මම මේ තරම් සංවේදී කියල. අද මගේ අත දිගේ දිමියෙක් ගියා. උගෙ කකුලෙ මකුණු දැල් කෑල්ලක් පටලිලා තිබ්බා. ඒ නිසා ඇවිද ගන්න බෑ. මම ආයකටුවකින් ඒ මකුණු දැල් කෑල්ල උගෙ කකුලෙන් අයින් කරා. ඌ පස්සෙ හොඳට ගියා. උබලත් මේ වගේ ද බන් ?![]()

Me tooපවු නේද බන් අසරණ සත්තු ? කඳුළු එනවා මට නම් ඔය වගේ ඒවා බැලුවම. ඉබලට එන්නෙ නැද්ද ? මට එක වෙලාවකට හිතා ගන්න බෑ ඇයි මම මේ තරම් සංවේදී කියල. අද මගේ අත දිගේ දිමියෙක් ගියා. උගෙ කකුලෙ මකුණු දැල් කෑල්ලක් පටලිලා තිබ්බා. ඒ නිසා ඇවිද ගන්න බෑ. මම ආයකටුවකින් ඒ මකුණු දැල් කෑල්ල උගෙ කකුලෙන් අයින් කරා. ඌ පස්සෙ හොඳට ගියා. උබලත් මේ වගේ ද බන් ?![]()
පවු නේද බන් අසරණ සත්තු ? කඳුළු එනවා මට නම් ඔය වගේ ඒවා බැලුවම. ඉබලට එන්නෙ නැද්ද ? මට එක වෙලාවකට හිතා ගන්න බෑ ඇයි මම මේ තරම් සංවේදී කියල. අද මගේ අත දිගේ දිමියෙක් ගියා. උගෙ කකුලෙ මකුණු දැල් කෑල්ලක් පටලිලා තිබ්බා. ඒ නිසා ඇවිද ගන්න බෑ. මම ආයකටුවකින් ඒ මකුණු දැල් කෑල්ල උගෙ කකුලෙන් අයින් කරා. ඌ පස්සෙ හොඳට ගියා. උබලත් මේ වගේ ද බන් ?![]()
Me too ban
Sink eke commode eke pawa man beranwa ban