අම්මෝ වැදුණ ඒකනං පපුවට

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,223
    113
    Mother Earth
    පවු නේද බන් අසරණ සත්තු ? කඳුළු එනවා මට නම් ඔය වගේ ඒවා බැලුවම. ඉබලට එන්නෙ නැද්ද ? මට එක වෙලාවකට හිතා ගන්න බෑ ඇයි මම මේ තරම් සංවේදී කියල. අද මගේ අත දිගේ දිමියෙක් ගියා. උගෙ කකුලෙ මකුණු දැල් කෑල්ලක් පටලිලා තිබ්බා. ඒ නිසා ඇවිද ගන්න බෑ. මම ආයකටුවකින් ඒ මකුණු දැල් කෑල්ල උගෙ කකුලෙන් අයින් කරා. ඌ පස්සෙ හොඳට ගියා. උබලත් මේ වගේ ද බන් ?:no:
     
    • Like
    Reactions: windows_ubuntu

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පවු නේද බන් අසරණ සත්තු ? කඳුළු එනවා මට නම් ඔය වගේ ඒවා බැලුවම. ඉබලට එන්නෙ නැද්ද ? මට එක වෙලාවකට හිතා ගන්න බෑ ඇයි මම මේ තරම් සංවේදී කියල. අද මගේ අත දිගේ දිමියෙක් ගියා. උගෙ කකුලෙ මකුණු දැල් කෑල්ලක් පටලිලා තිබ්බා. ඒ නිසා ඇවිද ගන්න බෑ. මම ආයකටුවකින් ඒ මකුණු දැල් කෑල්ල උගෙ කකුලෙන් අයින් කරා. ඌ පස්සෙ හොඳට ගියා. උබලත් මේ වගේ ද බන් ?:no:

    මන් ඔහොම බේරගන්න ගිහින්
    මැරිලත් තියනව බං :dull:
     
    • Like
    Reactions: Candid-B

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    පවු නේද බන් අසරණ සත්තු ? කඳුළු එනවා මට නම් ඔය වගේ ඒවා බැලුවම. ඉබලට එන්නෙ නැද්ද ? මට එක වෙලාවකට හිතා ගන්න බෑ ඇයි මම මේ තරම් සංවේදී කියල. අද මගේ අත දිගේ දිමියෙක් ගියා. උගෙ කකුලෙ මකුණු දැල් කෑල්ලක් පටලිලා තිබ්බා. ඒ නිසා ඇවිද ගන්න බෑ. මම ආයකටුවකින් ඒ මකුණු දැල් කෑල්ල උගෙ කකුලෙන් අයින් කරා. ඌ පස්සෙ හොඳට ගියා. උබලත් මේ වගේ ද බන් ?:no:
    Me too
     
    • Like
    Reactions: Candid-B

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පවු නේද බන් අසරණ සත්තු ? කඳුළු එනවා මට නම් ඔය වගේ ඒවා බැලුවම. ඉබලට එන්නෙ නැද්ද ? මට එක වෙලාවකට හිතා ගන්න බෑ ඇයි මම මේ තරම් සංවේදී කියල. අද මගේ අත දිගේ දිමියෙක් ගියා. උගෙ කකුලෙ මකුණු දැල් කෑල්ලක් පටලිලා තිබ්බා. ඒ නිසා ඇවිද ගන්න බෑ. මම ආයකටුවකින් ඒ මකුණු දැල් කෑල්ල උගෙ කකුලෙන් අයින් කරා. ඌ පස්සෙ හොඳට ගියා. උබලත් මේ වගේ ද බන් ?:no:

    Me too ban

    Sink eke commode eke pawa man beranwa ban
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissu haduna mchn.. ane pau..
    balapan minisunge weda nisa me loke hemasathekma atharaman wela inne... ado ara bittiya diha balan inna wdiyen mam shock una ban... TFS