අම්මෝ සුවඳ

AnuradhaRa

Well-known member
  • කොත්තු රයිස් කඩයක් ගාවින් යනකොට නහය කඩාගෙන යන කෑම සුවඳක් එනව නේ..
    හැම කඩේකින්ම ඔය කෑම සුවඳ එනව.
    කෑම වලට දාන මොන ජාතියෙන්ද දන්නෙ නෑ ඔය දරුණු සුවඳ එන්නෙ :P
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කොත්තු රයිස් කඩයක් ගාවින් යනකොට නහය කඩාගෙන යන කෑම සුවඳක් එනව නේ..
    හැම කඩේකින්ම ඔය කෑම සුවඳ එනව.
    කෑම වලට දාන මොන ජාතියෙන්ද දන්නෙ නෑ ඔය දරුණු සුවඳ එන්නෙ :P

    3-5:P
     

    AnuradhaRa

    Well-known member
  • සුවද නම් තමයි...හැබැයි ලෙඩ ගොඩවල් බන්..

    කාල මැරියන් ජරාව.

    රසට කෑමක් හැදීම සහ ඒක විස වීම අනිවාර්ය සම්බන්ධයක්ද ?