අම්මෝ හෙණ ගැහුවා වගේ... 18+

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පුටින් ඔය කන්නයි යන්නෙ ඔබාමාගෙන්....
    ඇයි එයා ඔය ඇමරිකාව තරහ කරගන්න වැඩ කරන්නෙ..
    එයා කරන අපරාධයෙන් රැසියාව බේරගන්න මම වගේ ආප්ප කන නායකයෙක් ඉක්මනින් පහලවේවා.. මීට .....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි...":lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    12107090_1629969633920349_534807762247086415_n.jpg

    :rofl::rofl::rofl: "ISIS කියන්නෙ ත්‍රස්තවාදියො නෙමෙයි, නොමග ගිය අහිංසක තරුණ පිරිසක්" :lol:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    පුටින් ගේ ආරක්ෂක ලේකම් ගෝටාභය පුටින්ගේ නම කියනවා ඇහුනේ නැනේ බන් :(:(:(
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්‍රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි...":lol:

    :lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ai uta denne
    ubata godata enna asawak nadda:D:D
    යකෝ මම කොහොමත් ගොඩ එත් මේ ප්‍රශ්නේ අහපු වෙලාවේ ඉදලා මුන් වටේ යනවා... මම මේ නිකමට වගේ කිව්වේ :rofl:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පුටින් කියන්නෙ ඒරටේ හමුදාවෙ බුද්ධි අංශෙ හිටපු කෙනෙක්, ඊට අමතරව දක්ෂ ක්‍රීඩයෙක්; ඒක හින්ද ටොයි මාෆියාවට පුටින් ගාවගන්න බෑ බොල:dull: