පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි..."![]()

පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ??
නිකමට අප්පා මාත් ඇහුවේ

පුටින් ගේ නෑයෝ සෙට් එකත් ඉන්නවද වටේ??
නිකමට අප්පා මාත් ඇහුවේ
ai ban ohoma lidata danne 
පූටින් කතා කරන හැටි දැකල තියෙනවද? පපුවට අත්වලින් ගහගෙන. "අම්මේ තාත්තේ... බටහිර කුමන්ත්රණවලින් මේ රට ආරක්සා කොරන්න පුලුවන් මට විතරයි..."![]()

පුටින් ගේ ආරක්ෂක ලේකම් ගෝටාභය පුටින්ගේ නම කියනවා ඇහුනේ නැනේ බන්

යකෝ මම කොහොමත් ගොඩ එත් මේ ප්රශ්නේ අහපු වෙලාවේ ඉදලා මුන් වටේ යනවා... මම මේ නිකමට වගේ කිව්වේai uta denne
ubata godata enna asawak nadda![]()