machan mata kiyahan eka doctor kenek government hospital ekaka surgery ekak kerenne nathuwa eya private hospital ekakata gihin surgery kerena??? duty welawadi yanna ba machan private hospital welata...duty off unaama tama yanne private hospital welata.mata meeta wada salli hamba wenawa private surgery ekak kelama ekanisa oyage eka kerenna wenne na man yanawa kiyala kauruth ehema yanne na...
duty welawedi...hehee.doctor kenek ge watinaakama danna nisa tama mul kaale indalama oya permit eka denne doctorslata..watinaa kama pennana tama strike karanne....
මං කියන්නේ අත්දැකීමෙන් එහෙම වෙලා තියෙන නිසා, දැන් අහන්න එපා හොස්පිටල් එකයි, ඩොක්ටගේ නමයි,හොඳයි එහෙනම් වටිනාකම පෙන්නගෙන ඉන්න කියමුකෝ, ලෙඩ්ඩු අසරණ උනාට කමක් නැ බන්, වටිනාකම පෙන්නමු, සන්තෝසයි ඉතින්...




