අම්මෝ +18

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රිය අනතුරකදී යකඩ කූරු කිහිපයක් බඩේ ඇනී සිටි අයිය මලෝ දෙදෙනකු ගේ ජීවිතය බේරා ගැනීමට දියතලාව සහ හල්දුම්මුල්ල රෝහල්වල වෛද්‍යවරු සමත් වූහ.

    සහෝදරයන් දෙදෙනාම බසයේ තිබූ එකම යකඩ කූරුවල ඇමිණී සිටි බව හපුතලේ පොලිසිය කියයි.

    20151210_173849.jpg


    20151210_173857.jpg


    20151210_184127.jpg


    20151210_201906.jpg


    DSCN0073-1.jpg


    DSCN0075120151211.jpg


    operation_20151211.jpg


    operation_20151211-3.jpg


    operation_20151211-4.jpg


    20151210_201007.jpg


    කාරයක් හා බසයක් හල්දුම්මුල්ල බත්ගොඩදී අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ තිදෙනා අතර බණ්ඩාරවෙල හල්පේ ජීවන් රවීන්ද්‍ර (28) සහ නුවන් ලක්මාල් (22) වූහ.

    අනතුර සැලවූ වහාම එහි පැමිණි හල්දුම්මුල්ල රෝහලේ දොස්තර එම්.එරන්දි මූලික ප්‍රතිකාර කළාය. උදරයේ ඇමිණී තිබූ යකඩ කූරුද සමග දෙදෙනා දියතලාව රෝහලට ගෙනයද්දී වෛද්‍යවරු ඇතුළු සේවකයෝ සැත්කමට සූදානම්ව සිටියහ.

    වෛද්‍ය අධිකාරී ඊ.ඒ.එම්.ආර්.අමරකෝන් විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් එදිරිමුණි ඇතුළු වෛද්‍යවරු සැත්කමට සහාය වූහ.

    රවීන්ද්‍ර ගේ උදරය පසාරු කරගෙන තිබූ යකඩ කූරු 4ක් ඉවත් කිරීමට පැයක් පමණ ගතවිය.

    දෙදෙනාගේම බඩවැල්වලට 40%ක් පමණ හානි සිදුවී ඇතැයි දැනගන්නට ඇත. බ්‍රහස්පතින්දා පස්වරු 5.30 සිට පසුදා අලුයම 1 දක්වා සැත්කම් සිදුවිය. මෙම දෙදෙනාගේ ජීවිත බේරාගැනීමට හැකිවූයේ නිර්වින්දන වෛද්‍ය පී.එම්.සී.බණ්ඩාරනායක මහත්මිය,ශල්‍ය වෛද්‍ය දර්ශන අමරකෝන් , හපුතලේ පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ද සිල්වා, දියතලාව රෝහලේ සියලුම වෛද්‍යවරුන් හෙද හෙදියන්, හල්දුම්මුල්ල රෝහලේ වෛද්‍යවරු, හපුතලේ පොලිසිය හා ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහාය නිසා යැයි රෝහල් අධිකාරී අමරකෝන් මහතා පැවසීය.
     
    • Like
    Reactions: arsehole-froce

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    18+ කිව්ව නිසා පකත් එලියට අරන් ත්‍රේඩ් එක බැලුවෙ
    :baffled::baffled::oo::baffled::baffled:

    :rofl::rofl::rofl: mekata hina wela mage bada ridenawa yakada kaali anunata wada ....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    anyway mun thama mihipita dewiwaru..me gollanta vehicle permit ekak dena eka paadu na..:yes::yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified

    :rofl::rofl::rofl: mekata hina wela mage bada ridenawa yakada kaali anunata wada ....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:


    anyway mun thama mihipita dewiwaru..me gollanta vehicle permit ekak dena eka paadu na..:yes::yes:

    මේ වගේ මිනිස්සුන්ටනම් පර්මිට් එකට දෙකක් දුන්නත් කමක් නැ, මේ වගේ මිනිස්සු අඩුයි, ඒත් දුප්පත් අහිංසක මිනිස්සුන්ව ගසාකන නමට දොස්තරලා වෙච්ච උන්ටනම් හෙනම ගහන්න ඕනේ...
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේ වගේ මිනිස්සුන්ටනම් පර්මිට් එකට දෙකක් දුන්නත් කමක් නැ, මේ වගේ මිනිස්සු අඩුයි, ඒත් දුප්පත් අහිංසක මිනිස්සුන්ව ගසාකන නමට දොස්තරලා වෙච්ච උන්ටනම් හෙනම ගහන්න ඕනේ...

    :yes::yes::yes:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මේ වගේ මිනිස්සුන්ටනම් පර්මිට් එකට දෙකක් දුන්නත් කමක් නැ, මේ වගේ මිනිස්සු අඩුයි, ඒත් දුප්පත් අහිංසක මිනිස්සුන්ව ගසාකන නමට දොස්තරලා වෙච්ච උන්ටනම් හෙනම ගහන්න ඕනේ...

    mehemai machan... eka udaharanekata ganin meka...

    doctor kenekge car ekak kadila garage ekata danawa hadanna..
    docktor danne nane mechanical side eka..eka nisa garage kaaraya muge datha galooonawa mu doctor kenekne muuta hambanaka salli tiyanawa api poddak gattama moko wage hitala...oya wage tama mun geyak hadanna giyath baasa datha galawanawa..
    doctorslage prashnedi depattak tiyanawa machan..mun illana facilities wela..aluthin mun deyak illanne nane...deela tiyana ekama continue kerenna kiyalane kiyanne..vehicle permit eka ehema..:dull:
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,650
    2,341
    113
    ඔහොම දෙයක් උනොත් ඇනිලා තියන කැලි ගලවන්න යන්න එපා ..... ඕක ගලවන්න ගියොත් අපිම ලේ ගිහින් මැරෙන්නේ..