ඉක්මන් සුවය ලැබේවා...
Ps..බඳින්න බය වෙලා ඉන්න සෙට් එක බය වෙන්න එපා. කවදාවත් පාලුනන් හිතෙන් නෑ. පොඩ්ඩක් නිකන් ඉන්නව දැක්ක ගමන් මකුලුවෙක් හරි එලවන්න කියනව
Ai wife nathuva palu.. ?
------ Post added on Jun 19, 2022 at 7:32 PM
විහිළුවක් කරන්න, හිනාවෙන්න,පොඩ්ඩක් කේන්ති ගස්සලා බැනුමක් අහන්න රසට කෑම ටිකක් කන්න, රෑට දෙන්නා එක්ක තුරුල් වෙලා වයින් එකක් බොන ගමන් මූවී එකක් බලන්න


