අම්ම ටීචර්

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    deshapalaneta wage kamathi nadda ban umba? Mama kiyanne chande illanna nemei. Deshapalane inna aya gaawa job eka karanna. Minissu ekka wada karanna thiyenne. Mama danna ayya kenek innawa kisima educational qualification ekak na. Eth dan Namal gawa wada. Yanne Hilux eke.
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    4,993
    2
    2,435
    113
    කොළොංපුරේ
    Thanks Macho.
    අඩො මන්ගල කින්කිනි එකෙ දාලා කෑල්ලක් හොයපන් කන පොඩ්ඩක් ඇහෙන්නෙති වගේ ලස්ස්සන කෙල්ලො ඉන්නවා, බැදපන්, උබට කෑම හදල දෙයි..උබේ ඔය අසනිප ටිකත් හොන්ද වෙයි.. සිරා කිව්වෙ..ජෝක් නෙමෙ
    රස්සාවක් කරන්නැති හින්ද එහෙම කෙල්ලෙක්වත් කැමති වෙන්නෑ
    Don't be nagative ... සුද්ද කියල තියනවා ... "Try, try and try again"
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අඩො මන්ගල කින්කිනි එකෙ දාලා කෑල්ලක් හොයපන් කන පොඩ්ඩක් ඇහෙන්නෙති වගේ ලස්ස්සන කෙල්ලො ඉන්නවා, බැදපන්, උබට කෑම හදල දෙයි..උබේ ඔය අසනිප ටිකත් හොන්ද වෙයි.. සිරා කිව්වෙ..ජෝක් නෙමෙ
    මන් කොච්චර කීවද බන් ඕකට, ඒත් ඇහුවෙ නෑ.
    පස්සෙ මුගෙ වයස තනිකඩ කෙල්ලෙක් හොයාලා දුන්නා බලංගොඩින්. ඒකිට මැසෙජ් එකක් දාපිය කීවා ඒත් නෑ. දැම්මනම් අනිවා සෙට්. කෙට්ටු තලෙලු ප්‍රියමනාප කෙල්ලෙක්
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    මන් කොච්චර කීවද බන් ඕකට, ඒත් ඇහුවෙ නෑ.
    පස්සෙ මුගෙ වයස තනිකඩ කෙල්ලෙක් හොයාලා දුන්නා බලංගොඩින්. ඒකිට මැසෙජ් එකක් දාපිය කීවා ඒත් නෑ. දැම්මනම් අනිවා සෙට්. කෙට්ටු තලෙලු ප්‍රියමනාප කෙල්ලෙක්
    මුගේ හිත යන්නේ කොල්ලොන්ටලු :unsure:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒ කියන්නෙ උඹට තියෙන්නෙ disorder එකක්ද? උඹට උදව් කරන්න වත් උඹට වෙලා තියෙන්නෙ මොකක්ද කියල මට තේරෙන්නේ නෑ බං. මෙතන කියන්න බැරි නම් PM එකක් දාල හරි පැහැදිලි කරපන්කො පොඩ්ඩක්.. :eek:
     
    • Like
    Reactions: D_Mad

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මචන්, ආශාවින්දී ගිය එකේ උඹ ඒ වගේ channel එකක් පටන් ගත්තොත් නරකද?
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකුත් සද්දයක් නෑ
    උබෙ අකවුන්ට් එකෙ ෆ්රො පික් එකක් නෑ කීවා නෙද
    ෆෙක් කියලා හිතුවද දන්නෑ
     
    Last edited:

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මම පොඩි කාලේ ඉඳන් අම්මල මාව මරවල ඉගැන්නුවා. ඒ නිසා අද වෙනකල් කිසි නිවනක් නැහැ උදේ ඉඳන් රස්සාවේ වැඩ වැඩ වැඩ.
    නොදකින් එකට උඹ පින් බත් ගිල ගිල එළකිරී එනවා. මට තෝ ගැන හරි ඉරිසියයි යකෝ.
    අපේ අම්මල ඇයි මට විතරක් මෙහෙම කලේ!!! මටත් අතල් එකේ job නොකර ගෙදරට වෙලා ඉන්න නොදුන්නේ මම කලු නිසාද අපේ අම්මේ???
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මම පොඩි කාලේ ඉඳන් අම්මල මාව මරවල ඉගැන්නුවා. ඒ නිසා අද වෙනකල් කිසි නිවනක් නැහැ උදේ ඉඳන් රස්සාවේ වැඩ වැඩ වැඩ.
    නොදකින් එකට උඹ පින් බත් ගිල ගිල එළකිරී එනවා. මට තෝ ගැන හරි ඉරිසියයි යකෝ.
    අපේ අම්මල ඇයි මට විතරක් මෙහෙම කලේ!!! මටත් අතල් එකේ job නොකර ගෙදරට වෙලා ඉන්න නොදුන්නේ මම කලු නිසාද අපේ අම්මේ???
    සෙස් කතා නැද්ද
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,005
    9,586
    113
    එක තැනක නෑ
    Message karada?

    Umba math ekka ara prime numbers hoyana pragram eka gana ahuwa mathakada. E kiyanne umba interest nathuwa wath melo deyak danne nathuwath nemeine.

    Ai kiyapanko monawath ba ba kiyala witharak kiyanne. Karanna bari nam mama help karannam umbata.

    Private projects mama gawa ona tharam thiyanawa. Umba shape eka karanna puluwan nam honda ganak hoyaganna puluwan
     
    • Like
    Reactions: windows_ubuntu

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Umba math ekka ara prime numbers hoyana pragram eka gana ahuwa mathakada. E kiyanne umba interest nathuwa wath melo deyak danne nathuwath nemeine.

    Ai kiyapanko monawath ba ba kiyala witharak kiyanne. Karanna bari nam mama help karannam umbata.

    Private projects mama gawa ona tharam thiyanawa. Umba shape eka karanna puluwan nam honda ganak hoyaganna puluwan
    මට ප්‍රෝග්‍රැමින් බෑ මචං
    කල්පනා ශකතිය මදි
     
    • Angry
    Reactions: Error365!