කාත් එක්ක හරි සෙට්වෙලා වැඩක් කරන්ඩ තියෙනවනංMulinma ledak thiyanawa kiyana de gana lokuwata hithanna epa. Oka gana lokuwata hithana ekai lokuma lede. E gana poddak amathaka karala wena wadak patan gaththoth honda nadda
රස්සාවක් කරන්නැති හින්ද එහෙම කෙල්ලෙක්වත් කැමති වෙන්නෑඅඩො මන්ගල කින්කිනි එකෙ දාලා කෑල්ලක් හොයපන් කන පොඩ්ඩක් ඇහෙන්නෙති වගේ ලස්ස්සන කෙල්ලො ඉන්නවා, බැදපන්, උබට කෑම හදල දෙයි..උබේ ඔය අසනිප ටිකත් හොන්ද වෙයි.. සිරා කිව්වෙ..ජෝක් නෙමෙ
ඉතින් කරපන්කො බන්,,ඔය ගෙවල් ලග මිගමුවේ කාගිල්ස් ,කිල්ස් වගේ එකක හරි පොඩි ජොබක්, උබේ ලෙඩෙ තියෙන්නෙ හිතේරස්සාවක් කරන්නැති හින්ද එහෙම කෙල්ලෙක්වත් කැමති වෙන්නෑ
ado meka atta ban teacher ewunge pawul wala lamai manasika leddu wela thiyenawa. HAMOMA NEMEI....!!!අම්මා ටීචර් ගොඩක් උන්ට කෙලවෙලා තියනවා මං දැකලා තියනවා.
කාත් එක්ක හරි සෙට්වෙලා වැඩක් කරන්ඩ තියෙනවනං