දවසක් ළමයෙක් අම්ම ලගට ගිහින් කොළ කෑල්ලක් දුන්නලු. එකේ තිබ්බේ මෙහෙම දෙයක්
1. මිදුලේ තණකොළ ගලවන්න - රු 5/-
2. ගෙදර අතුගන්න - රු 8/-
3. කඩේ යනවට - රු 20/-
4. චුටි මල්ලිව බලගන්නවට - රු 10/-
5. කුණු ගිහින් දානවට - රු 4/-
6. පන්තියේ ලකුණු ගන්නවට -රු6/-
සම්පූර්ණ ලැබිය යුතු මුදල - රු 53/=
2. ගෙදර අතුගන්න - රු 8/-
3. කඩේ යනවට - රු 20/-
4. චුටි මල්ලිව බලගන්නවට - රු 10/-
5. කුණු ගිහින් දානවට - රු 4/-
6. පන්තියේ ලකුණු ගන්නවට -රු6/-
සම්පූර්ණ ලැබිය යුතු මුදල - රු 53/=
කියල තිබ්බලු.
මේක කියවපු අම්ම පුතා දිහා ටික වෙලාවක් බලන් ඉදල පන අරන් මෙහෙම ලිව්වලු.
මේක කියවපු අම්ම පුතා දිහා ටික වෙලාවක් බලන් ඉදල පන අරන් මෙහෙම ලිව්වලු.
1. මාස නවයක් පුතාව කුසේ දරා සිටීම - අය කිරීමක් නොමැත
2. පුතාව නිදිකරන්න නිදි නොමැතිව ගත කල රාත්‍රී කාලයන වලට - අය කිරීමක් නොමැත
3. පුතා වෙනුවෙන් අවුරුදු ගණනක් වගුරපු දාඩිය කදුළු වලට- අය කිරීමක් නොමැත
4. අරන් දුන්න සෙල්ලම් බඩු, කෑම, ඇදුම්, හා නහය පිසදැමීමට - අය කිරීමක් නොමැත
සම්පූර්ණ එකතුව සමග මගේ ආදරය - අය කිරීමක් නොමැත

කියල ලිව්වලු.
ඉතින් මේ දරුවා මේක කියවල අම්ම දිහා බෙලුවලු අම්මගේ එස් වල කදුළු වැගිරෙනවා දැක්ක පුතා අම්මව බදාගෙන "අම්මේ මන් අම්මට ගොඩක් ආදරෙයි" කියල
ඉතින් මේ දරුවා මේක කියවල අම්ම දිහා බෙලුවලු අම්මගේ එස් වල කදුළු වැගිරෙනවා දැක්ක පුතා අම්මව බදාගෙන "අම්මේ මන් අම්මට ගොඩක් ආදරෙයි" කියල
පැන අරන් කොලේ යටින් ලොකුවට ලිව්වලු.
"සම්පුර්ණ මුදල පියවන ලදී"
පසු වදන."සම්පුර්ණ මුදල පියවන ලදී"
අපි මවක් හෝ පියෙක් වෙනතුරු දෙමව්පියන්ගේ වටිනාකම අපිට කවදාවත් දැනෙන්නේ නෑ
ඉතින් ඔබත් ලැබිය යුතු දේවල් ගැන සිතන නැතුව පරිත්‍යාගශීලී වන්න, විශේෂයෙන් ඔබගේ දෙමව්පියන්ට ආදරය කරුණාව අවශ්‍යයි. මුදල් වලින් එය මැනිය නොහැක.
ඉතින් ඔබත් ලැබිය යුතු දේවල් ගැන සිතන නැතුව පරිත්‍යාගශීලී වන්න, විශේෂයෙන් ඔබගේ දෙමව්පියන්ට ආදරය කරුණාව අවශ්‍යයි. මුදල් වලින් එය මැනිය නොහැක.
Last edited:
amma part 1
demawpiyan ge aadare mila kala nohaka 
amma adambara wei putha gena