Zinc Alluminum Sheet (Amano කියන්නේ එකBrand එකක් විතරයි)
0.30mm, 0.35mm වගේ ඝනකම් ෂිට් එකක් ගැරෙජ් වහලෙකට ඇති.
හයියට ඕනේ නම් 0.47mm ( ෂිට් උඩ ඇවිදින්න උනත් පුලුවන්)
කොරියන්, වියට්නම් ෂිට් තමයි හොද. හැබැයෛ ගණන් වැඩියි.
චයිනා, ඉන්දියන් අඩුවට ගන්න පුලුවන්.
ආසන්න මිල ගණන් දිග් අඩියකට( දිග අඩි 1'යි. පළල අඩි 2' අගල් 6"යි ප්‍රමාණයකට මිල)
0.20 - rs 225.00+
0.25 - rs 300+
0.30 - rs 350+
0.35 - rs 400+
0.47(china) -rs 550.00+
0.47(korean) - rs 680.00+
හොද කොම්පැණි කිවොත් ඉති
Rhino (Supermet Brand)
Metcno (Metroof Brand)
හැම නගරයකම වගේ එක එක කොම්පැනි ෆැක්ටිරි තියනවා බලලා ගන්න