kiyada bn dan mewa? mita wada asbestos gahana eka labai wagene podi garage wahalakata
Babysaban Well-known member Aug 12, 2020 1,139 677 113 Jun 15, 2024 #21 kiyada bn dan mewa? mita wada asbestos gahana eka labai wagene podi garage wahalakata
K kingcapton Well-known member Sep 28, 2012 5,334 6,510 113 Jun 15, 2024 #22 N. vittilingam group එකේ තියන ශීට් හොඳයි 0.47 දැම්මා අවුරුදු 15 කට කලින් තාම සුපිරියට තියනව. ඒ කාලෙ ඕස්ට්‍රේලියාවෙන් තහඩු රෝල් ගෙනාවෙ මතක හැටියට. චීන ශීට් නම් දිරනවා ඉක්මනට. Reactions: vj3660
N. vittilingam group එකේ තියන ශීට් හොඳයි 0.47 දැම්මා අවුරුදු 15 කට කලින් තාම සුපිරියට තියනව. ඒ කාලෙ ඕස්ට්‍රේලියාවෙන් තහඩු රෝල් ගෙනාවෙ මතක හැටියට. චීන ශීට් නම් දිරනවා ඉක්මනට.
E elajani Well-known member Oct 18, 2020 10,572 6,344 113 Jun 15, 2024 #23 MiyuB said: අඩුවට ගන්න තියෙන හොද ශීට් එක මොකක්ද මචං.. වාහන ටික දාන්න ගැරෙජ් එකක් හදන්න.. Click to expand... උබ ඉන්නේ ආයෝජන කලාපය ක් ලඟනම් කෙලින්ම ආයතනය න්ම ගන්න ලාභයි Reactions: kinkon
MiyuB said: අඩුවට ගන්න තියෙන හොද ශීට් එක මොකක්ද මචං.. වාහන ටික දාන්න ගැරෙජ් එකක් හදන්න.. Click to expand... උබ ඉන්නේ ආයෝජන කලාපය ක් ලඟනම් කෙලින්ම ආයතනය න්ම ගන්න ලාභයි